සිංහල රාවය සංවිධානයේ මැදිහත් විමෙන් යාපනය නවක්කූලි හන්දියේ ඉදිවෙන ගමිමානයේ කටයුතු අරඹමින් විහාරස්ථානයේ ප‍්‍රජා ශාලාව විවෘත කිරිමත් නව නිවාස පහකට මුල්ගල තැබිමත් පසුගියදා සිදු විණි. ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධඹදෙනියේ ධමිමාරාම හිමියන්ගේ ඉල්ලිම පරිදි ඉතාලි ඵකාබද්ධ සිංහල සංවිධානයේ ලාල් ගමගේ හා කෙනඩි කොස්තා මහත්වරුන්ගේ මැදිහත් විමෙන් ජල පහසුකමි සදහාත් පැරිසියේ රොඩිනි ප‍්‍රනාන්දු, ලලිත් චන්ද්‍රපාල හා ධමිමිකා වන්නි ආරාචිචි මහත්ම මහත්මින්ගේ සහයෝගයෙන් විදුලි පහසුකම් සඳහා මුදල් ආධාර දුන්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට අපේ ප්‍රණාමය
ඉතාලියෙන් ගම විතරක් හදල මදි රටත් හදන්න ඕනී. එ කරල ඉතලියේ ප්‍රාන්තයක් කරගත්තත් කමක් නෑ. (ස)
ඉතාලියෙන් කිව්වට ඉතාලි ජාතිකයන්ගේ වැඩක් නෙමෙයි (ස)
අපි අදයි ඉතාලිය ගැන මෙච්චර විස්තර දැනගත්තේ. (නි)
හොද වැඩක්
ලංකාවේ වැඩි පිරිසක් ඉන්නේ ඉතාලියේ
අන්න හොද වැඩක්
සියලු වර්ගයා එහි පදිංචි කරවන්න
අනේ මන්දා. ඕවට මුකුත් කියලත් බැහැ, නොකියත් බැහැ. (නි)
වජිර ජාතියට ආදරය කරන්න. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ (ස)
ජාතීන් අතර අසමගියක් නොවෙන්න හොද දෙයක් කරන්න. (නි)
අන්න නියමයි
බොහොම හොද වැඩක්. අපේ සුභ පැතුම්! (නි)
වජීර, එතකොට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය,ද්‍රවිඩ ජාතික සංවිධානය වගේ පක්ෂ ගැන මොකද කියන්නේ? (නි)
හොඳටම හොඳයි (ස)
ඉතාලියෙන්නම් ගමක් හදලා පල්ලි 10 විතර හදයි (ස)
හොදයි නේද
අනේ හොදයි
අයියෝ සල්ලි
ගමක් හදන එක නම් හොදයි (දී)
අපේ සිංහල ගම. ජයවේවා!!! (නි)
මේ ගම හදන එකට මිලානෝ අපිත් එංගලන්තයේ, ප්‍රංශයේ, කොරියාවේ මැද පෙරදිග බොහෝ දෙනෙක් උදවු කළා. (නි)
හොද වැඩක්. සදා ජය! (නි)
මෙන්න හොඳ බුද්ධිමත් වැඩ. (නි)
ජාතීන් අතර සමගියට මෙය පාලමක් වේවා! (නි)
ජයවේවා
හොද වැඩක්. ගොඩාක් පින්. (නි)
එහි වැසියන්ට වැරදි අදහසක් ලැබෙන විදියට වැඩ කරන්න එපා (ස)
අනේ හොඳයි. අහන්නත් සතුටුයි. අපිට දායක වීමට නොලැබීම ගැන කණගාටුයි. (නි)
ඉතා හොඳ දෙයක් .ලංකාවේ ඕනි කෙනෙක්ට ඕනි තැනක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා (ස)
මොකද්ද යටි අරමුණ
මෙන්න කරනවානම් වැඩ (ස)
මෙවැනි බුද්ධිමත් දානමය පින්කමක් කල හා දායක වූ අය රටට සම්පතකි (ස)
හොඳ වැඩක් , ජාතීන් අතර ප්‍රශ්න හදාගන්නේ නැතුව හිටියානම් හරි පදිංචියට යන අයත් (ස)
මම දකින්නේ සිංහල රාවය කියන්නේ අන්තවාදී මඩ වලක් (ස)