බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ 2013 වසරේ අය වැය (23) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. අය වැයට පක්ෂව සභාපතිවරයා පමණක් ඡන්දය දුන් අතර පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ සෙසු මන්ත්‍රීවරුන් අය වැය ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ සභාවට පැමිණ සිටියෙ නැත. එක් ජාතික පක්ෂයේ මන්ත්‍රීරුව තිදෙනා අයවැයට විපක්ෂ ඡන්දය දුන්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟදීම දොෂාභියෝග නීතියක් වේදිකා ගතවීමට ඉඩකඩ ඇත (ස)
සතුටුයි. (නි)
අයවැයටත් ආවේ නැත්නම් සභාව පවත්වන අනෙක් දවස් වලටත් ඇත්තේ විපක්ෂය විතරක් වෙන්න ඇති. (නි)
අයියෝ සල්ලි කනගාටුයි
මාව නම් ගාව ගන්න එපා
හොඳ පුවතක් ! විරුද්ධව ඡන්දය ප්‍රකාශකරකර සැමට ප්‍රණාමය (ස)
විපක්ෂයක් නැ කියලා කියන අයත් හිට්ය නේද ?හොද වැඩේ. (ස)
මෙතන තියෙන්නේ පලිගැනීමක්...සත්භාවයෙන් කටයුතු කරන අවංක සභාපති වරයාට රිදවන්න කරපු වැඩක් මේක. වර්තමාන සිදුවෙච්ච වැඩ කන්දරාව දැක්කම හිතාගන්න පුළුවන් අනිත් අයගේ ඉරිසියාව මොනතරම්ද කියලා, (ස)
සභාවේ අයවැය හදන්නේ සභාපතිතුමා නොව සභාවේ ලේකම් සහ නිලධාරීන් විසින්. බොහෝ අවස්ථාවලදී සභාවේ අනිත් මන්ත්‍රි යෝජනාද මෙම අයවැයට ඇතුලත්වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයක අයවැය පැරදුනාට සභාව විසුරුවා හරින්නේ නැහැ. ඒ නිසා මෙය තනිකරම දේශපාලන පලිගැනිමක්. ද්වේශ සහගත කුහක වැඩක් විතරයි. (ස)
කස්ටියම මැරප්‍රහාරයක් රසවිදින්න ලෑස්ති වෙන්නකෝ (ස)
පුදුමයි. ඒත් ඇත්තයි. (නි)
ඔය මොනවා කිව්වත් බෙරේ ගහනකොට නැට්ටුවෝ නටයි (ස)
එතකොට මොකද වෙන්නේ? (නි)
ආශ්චර්යය ආශ්චර්යය... (නි)
විශේෂ ප්‍රවෘත්තියක්. (නි)
එතකොට ඕක තනියමද හදලා තියෙන්නේ (ස)
පඩිය ලැබෙනවානම්, තනතුරත් තියෙනවානම් අය වැය ඕනි නෑ...ඡන්දේ දීපු අයටයි ගහන්න ඕනි (ස)
පනාගොඩ ඔය නිශ්ශබ්ද නිසා අපිත් නිහඩ වෙනවා. (නි)
හොද වැඩේ. (නි)