දෙනියාය රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රේමරත්න රන්කඩුව මහතාගේ බිරිය වූ ඩී.එස්.සුනීතා (50) බුත්තල නගරාසන්නයේ ඇති සිය නිවසේ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව බුත්තල පොලිසිය කියයි. ඇගේ දරු දෙදෙනා රජරට විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක, ඔයා කියන්න හදන්නේ දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ පොදු ප්‍රශ්න වලට කියලද? නිල නිවසේ ඉදන් වාට්ටුවට එන්න තීරුබදු රහිත වාහනයකුත් අරගෙන රු. 40000/= ක මාසික දීමනාවක් ඉල්ලන්නේ පොදු මහජනතාව වෙනුවෙන්ද?රෝහලේ බෙහෙත් නැහැ.... වගේ ඒවට එයාලා කවදාවත් ස්ට්‍රයික් කරලා තියෙනවද? (නි)
මොකද්ද අනේ ඒ කතාව
අයියෝ සල්ලි
තවත් දකුණේ අපරාධයක්...?? (නි)
කොටකෙතන බූතයෝ බුත්තලට ගිහින්ද ? (ස)
වහා සියලු දොස්තරවරුන් ජ්‍යෙතිර්වේදීන්ගෙන් උපදෙස් පැතිය යුතුයි. (නි)
පවු අනේ (ස)
සමහරවිට හෙට ස්ට්‍රයික් කරාවි (ස)
මට තේරෙන්නේ නැහැ
මේ වගේ සිද්ධියකදී අදහස් ලියනකොට කරුණාකරලා පොඩ්ඩක් හිතන්න. අපි කවුරුත් සිද්ධිය දන්නෙත් නැහැ. මේ දරුවෝ දෙන්නත් මේ අදහස් කියවනවා වෙන්න පුළුවන්. අපි කාට හරි මේ වගේ සිද්ධියක් වුණොත් මොකද කියලා හිතලා ලියනවා නම් හොදයි. (නි)
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් කළ යුතුයි නේද? (නි)
මොකද්ද අනේ ඒ කතාව
බුද්ධික කියලා තියෙන්නේ අගේ ඇති කියමනක්නේ. ස්තූතියි. (නි)
සඳුන් , ඔයා හිතන්නේ පුද්ගලික ප්‍රශ්නවලට ස්ට්‍රයික් කරන්න තරම් දොස්තරවරු පහතට වැටිලා කියලාද ? මෝඩ කතා කියන්න එපා (ස)
මෙයා යලි වස බොයිද ? (ස)
බුද්ධික ඔබ හරි (ස)