විසි හතර වැනි ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙලේ පළමු දිනයේදී නව වාර්තා 9 ක් ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙලේ වාර්තාපොතට එක් කිරීමට යෞවන සමාජවල තරුණ ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම කී‍්‍රඩා උළෙලට සහභාගී වූ අය අතරින් සැලකිය හැකි වැඩිම පිරිසක් පැමිණියේ උතුරු සහ නැගෙනහිර පළාත් වලිනි. මෙම 24 වැනි ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල, නොවැම්බර්මස 22 සිට 25දක්වා පැවැත්වෙන අතර සමාප්ති උළෙල 25වන දින සවස පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. යොවුන් පාපන්දු අවසාන තරගයද එදින (25) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. උස පැනීම - 20න් පහළ (බාලක) - ඞී. එම්. එම් මිලාන් (කොළඹ) මීටර 2.1 හෙල්ල විසිකිරීම - 20න් පහළ (බාලක) - ඞී. එම්. එල්. සී දිසානායක (කුරුණෑගල) මීටර 62.59 දුර පැනීම - 20න් පහළ (බාලිකා) - කේ. ඒ. ටී. ලක්ෂානී (පුත්තලම) මීටර 5.62 හෙල්ල විසිකිරීම - 20ට වැඩි (කාන්තා) - එච්. එල්. එන්. ඞී ලේකම්ගේ (රත්නපුර) මීටර 49.17 මීටර 10,000 - 20 න් ඉහළ (පිරිමි) - එන්.එම්. චානුක (බදුල්ල) 31:28.4 දුර පැනීම - 20 න් ඉහළ (පිරිමි) - ඩබ්.ඞී.එම් මිලන්ත (කුරුණෑගල) මීටර 7.65 මීටර 100 කඩුලූ පැන දිවීම - 20 න් ඉහළ (කාන්තා) - ඞී.ඒ.එච් විජේසිංහ (කෑගල්ල) තත්පර 14.73 යගුලිය විසිකිරීම - 20 න් ඉහළ (කාන්තා) - ඩබ්.ටී.කේ ප‍්‍රනාන්දු (කළුතර) මීටර 13.9 මීටර 800 - 20 න් ඉහළ (කාන්තා) - එන්.එම්.සී කුරුණෑගල (කුරුණෑගල) 2:05.34
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd