ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම වාර්තා කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි සිටි නමුත් ඔවුනට පාර්ලිමේන්තු පිවිසුම් ප‍්‍රධාන ගේට්ටුව අසල පමණක් රැඳී සිටීමට සිදු විය. පාර්ලිමේන්තු පරිශ‍්‍රයට යෑම තහනම් කැර තිබුණි.
කිසිදු ආරක්‍ෂක භටයකු නොමැතිව සිය නීතිඥයන් දෙදෙනකු හා රියැදුරා සමග පමණක් අගවිනිසුරුවරිය පැමිණියාය. මාධ්‍යවේදීන් දුටු සැනින් වාහනය නවතා වීදුරු පහත් කර මාධ්‍යවේදීන් සමග ඇය සුහදව සිනාසුණාය.
පාර්ලිමේන්තු ගේට්ටුව අසල රාජකාරි කළ පොලිසියෙ නිලධාරීන් කිහිප දෙනාම අගවිනිසුරුවරියට කිසිදු නිල ආචාර දැක්වීමක් නොදැක් වීය. මාධ්‍යවේදීන් ඇගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔවුහු දැඩිලෙස උත්සාහ ගත්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය ෆොටෝ ගන්නවට හරි කැමතියි වගේ (ස)
මමනම කීයටවත් අනුමත කරන්නේ නැහැ (දී)
අගවිනිසුරු තුමියට පොලිසිය ආචාර නොකිරීම දැඩි වරදක්..මොනව කරන්නද. නීතිය වල් වැදෙමින් පවතී (ස)
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දැන් හරි ජනප්‍රියයි. මේකත් එක භාග්‍යවන්තකමක් තමයි. (නි)
කොහොමද එහෙම කරන්නේ . මොකටද හංගන්නේ (දී)
මාධ්‍ය ඔය ඕන වැටකින් රිංගල යන්න දන්නවා (දී)
මාධ්‍යට වැහුවාම අපිට යන කල මොකද්ද (දී)
ඔබට ගරු කරනවා (දී)
බණ්ඩාරනායක මහත්මිය ඇත්තටම වැරදිද (දී)
පුහ්..... මෙයාලගේ සැර. (නි)
බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. නැද්ද ටොයෝට වලින් යන්නේ (දී)
පොලිසිය පැරදිලා වගේ (දී)
වැඩක් වෙලා නැහැ වගේ (දී)
මාධ්‍ය වලක්වන්න කාටවත් බැහැ (දී)
පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන කවුරුත් ඉවත් කරන්න ඕනේ. එම නීතියෙන් රටේ ජනතාවට සෙතක් වෙන්නෙ නැ (දී )
ලංකාවට ජයවේවා
කෝ තොරතුරු දැන ගන්න තියෙන අයිතිය
අයියෝ මාධ්‍ය
ලොකු ලොකු අයනේ අපි කවුද
ලොකු ලොකු අයට අපි කවුරුත් බයයි
නියමයිනේ
අනුමත කරන්නපුලුවන් දෙයක් නම් නොවෙයි මහත්තයෝ (දී)
පිදිය යුත්තන් පිදිය යුතුයි. බුදු මග අනුව යමු..... (ස)
යුද්ධය දිනපු ගෞරවය වගේම විසදුමක් නොදීම නිසා අනාගතයේ සිදුවන විපත්ති වල වගකීමද මේ රජයට බාරගන්න වෙනවා. (නි)
පොලීසිය කවද්ද කාටද ගරු කළේ? ඒ ඉතිං සාමාන්‍ය හැටියක්නේ. ඒ ගොල්ලෝ මනින්නේ ඒගොල්ලන්ගේ මිම්මෙන්නේ. (නි)
සත්‍ය වසන් කිරීමට තැත් කිරීම වක්කඩේ හකුරු සැගවීමකට සමානයි. (නි)
විනිවිද බව නැතිවෙනවා
අයියෝ සල්ලි
මම සාධාරණයට බයයි මල්ලියේ (ස)
කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. (දී)
මීඩියා වලට වැට බැන්දට මැඩම් හිනාවෙලා ඉන්න ඡායාරූපයක් හරි එයාලා ගත්තනේ. (නි)
මේවා කරන්නේ මොකාක් හිතාගෙනද
රුචිර, පොලිසිය පැරදිලා වගේ නේද? (දී)
යකඩ ගැහැණියකි ඔබ (ස)
කල කම් ඵල දෙනවා කාට කාටත් (ස)
මොකද්ද අරමුණ
ලංකාවේ යකඩ ගැහැණිය ඇයයි. (නි)
ඇයයි මාගේ අනාගත ජනාධිපතිනිය. (නි)
ඔබතුමියට තිබුණෙ රේසින් කාර් එකකින් එන්නයි. (නි)
සනුල්, දැන්ද ඔයාට කට අරින්න පණ ආවේ? පළාත් සභා ක්‍රමය මෙතරම් කල් තිබුණා. කෝ ඒ කාලේ කොහෙද හිටියේ? නිකම් ගිරවෙක් වගේ මහ තැන් වලින් දෙන සින්දුව කියන්න එපා, මෙතන රටේ ප්‍රශ්න ගැන වැදගත් විදියට කතා වෙන තැනක්. (නි)
කතා වැඩ කරන්න එපා
ජයවේවා.... නියමයි
කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. නීතිය ගරු කරන මහජනතාවගේ ප්‍රණාමය ඔබටයි (ස)
නිර්භීත කාන්තාවක්, ඔබට ජය වේවා (ස)
ලංකාදීපයට ස්තූතියි (ස)
අනේ මන්දා මහත්තයෝ
අයියෝ...............(ස)
මාධ්‍යට වහලා කරන වැඩේ මොකද්ද ( දී)
අනේ අපේ පොලිසිය. අග විනිසුරු දැන් නිකම්ම කෙනෙක් වෙලා. මේවට උපදෙස් දෙන අයට දෙවියන්ගේම පිහිටයි. (නි)
රත්න , ඔබ හරි ඔබට ජය (ස)
මාධ්‍ය සදාචාර වලට පටහැනි නැද්ද
ලොකු අයම ඕව විසද ගත්තාවෙ (ස)
අයියෝ සල්ලි
ඩෙංගුවනෙ පියාඹන්න උන් ඇති තැන් සොයායන්න ඇය නිවැරදි බව පවසා වැරදි අයට විෂ විදින්න... (නි)
කලකදී රසලු. කලකදී වහ වෙනවලු. (නි)
දිරිය විනිසුරුතුමියනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ජනතා නිදහස මිනී පෙට්ටියකට දමා අන්තිම ඇණයත් ගහන්නද යන්නේ? (නි)
දැන් හැමෝටම දිට්ට ධම්ම වේදනීය කර්ම පසුබිමක් නිර්මාණය වෙලා. (නි)
පොලිසිය කොහොමත් ආචාර කරන්නේ ආචාර ලබන්න සුදුසු අයට නෙමෙයි. (නි)
ඔබ විශිෂ්ටයි (ස)
ඔබට ජය පතනවා. (නි)
මොකද මාධ්‍යට බයද (දී)
ලැජ්ජ නැද්ද පොලිස්? (නි)
ඒවා නිත්‍යානුකුල නැහැ (දී)
ජනමත විචාරණයක් තිබ්බොත් ඔබ දිනනවා නියතයි. (නි)
පොලිසිය පැරදිලා, මාධ්‍ය වළක්වන්න කාටවත් බැහැ. ඔබට ගරු කරනවා, යකඩ ගැහැණියකි ඔබ. ඔබ හරි ඔබට ජය..! (නි)
සදාචාරාත්මකද
මාධ්‍යට ඔහොම නම් අපිට (දී)
නීතිය ගරු කරන මහජනතාවගේ ආචාරය බණ්ඩාරනායක මහත්මියට ලැබෙනවා. (නි)
එක අතකින් බැලුවාම කමක් නැහැ කියලත් හිතෙනවා
කෝ ලංකාවේ ජනමාධ්‍ය නිදහස? (නි)
නීතියේ ආධිපත්‍යය විනාශවීම රටකට බොහොම විනකරන දෙයක්. (නි)
අගවිනිසුරුතුමියනි, ඔබට ජය එකාන්තයි. (නි)
පොලිසියෙන් මාධ්‍යයට වැටක් නොවෙයි, මාධ්‍යයෙන් පොලිසියට වැටක් ගැසිය යුතුයි. (නි)
අනෙක් අය පොරකකා ඡායාරූප ගනිද්දී ලංකාදීපය පාඩුවේ පැත්තකට වෙලා නියම ඡායාරූප ටිකක් අරගෙන. අනෙක් කට්ටිය නිකන් දගලනවා විතරයි. (නි)
මධ්‍යබ් නිදහසට බාධා (දී)
යුක්තියේ මාතාවනි, ඔබට ජය (ස)
මාධ්‍ය නවත්වන්න හිතීම බොරු
මුළු ලෝකයම ඉදිරියේ ලංකාවත් , ලංකාවේ අධිකරණයත් හෑල්ලු වෙලා. ලෝකයේ ප්‍රබල රටවල් වන ජර්මනියේත් උත්තරීතර ආයතනය අධිකරණයයි. වහාම අධිකරණයට අපහාස කරන සියලුම දෙනාට දඩුවම් කළ යුතුය. (නි)
ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා. වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා. ඒක නිසා අතඅරින්න එපා. (නි)
අපි කොහොමද තොරතුරු දැන ගන්නේ (දී)
අගවිනිසුරුතුමිය හිනා වෙනකොට ලස්සනයිනේ. (නි)
දැන් ටිකක් පොලිසියේ සැර බාල වෙලා වගෙයි. (නි)
සරත් ෆොන්සේකා මහත්තයාට තීන්දුව දෙද්දී අද හුරේ දාන අය එදා හිටියේ අනෙක් පැත්තේ. (නි)
මීට බලපා ඇත්තේ හිට්ලර්ගේ ආභාෂයයි. (නි)
මෙතනදී ඔබතුමිය සාධාරණයි. ඔබතුමියට තෙරුවන් සරණයි! (නි)
ඔබ වැනි යකඩ ගැහැණියක් මම දැක නැත , මගේ ආයුෂත් ගෙන ජීවත් වී රට බේරාගන්න (ස)
මොකද්ද එසේ කිරීමේ පරමාර්ථය (දී)
බුදු දහමේ සත්‍ය නිසා ඇත්ත ජය ගනී (ස)
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක කියන්නේ ගමෙන් පැමිණි, උගත්,බුද්ධිමත්,එඩිතර අවංක කාන්තාවක්. ශ්‍රී ලාංකික සියළු ජනතාව ඇය වටා එකතුවිය යුතුයි. ඇයගේ එඩිතර බව සියළු රට වැසියන්ට ආදර්ශයක්. මම හිතන විදියට ලබන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂිකාව විය යුත්තේ ඇයයි. (නි)
නියමයි, ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක් රටේ (ස)
මාධ්‍යට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)
හැමෝටම තේරෙන්නෙ තමන්ට වදිනකොට තමා. අපි ළඟටත් අනතුර එනකල් දන්නෙ නැහැ. (නි)
මාධ්‍ය කියන නම් කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ (දී)
මාධ්‍ය නිකන් වතුර වගේ (දී)
යුක්තිය ජයගනී. (නි)
මේවාට කියන්නේ කවුද
මෙමගින් පෙනීයන්නේ පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ගැටුමක් ඇතිබවයි. (නි)
පනාගොඩ, ඔයාට ඕනෑ දවසට අපි ආයෙත් අදහස් දක්වන්න එන්නම්. (නි)
අර වගේ අනාගන්නෙ නැතුව අයින් වුනොත් හොඳ නැද්ද. (ස)
ජයවේවා
බයද
අයියෝ සල්ලි
මේ අපේ රටේ පොලිසියද? (නි)
මොනවා කලත් මාධය නවත්වන්න බැහැ
මාධ්‍යට වසන් කරන්න බැහැ
මාධ්‍යට වැටවල් ඇයි?
අපි ඔබ සමගයි මැඩම්. (නි)
මෙවන් යකඩ කාන්තාවක් සිටින රටක ඉපදීමට ලැබීමත් වාසනාවක්. (නි)
රොමේෂ් මල්ලිව දැක්කහම කාටද හිනා නොයන්නේ? (ස)
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ විනිසුරුතුමියනි, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)
සනුල් වගේ අය තවත් මේ ආශ්චර්‍යයට ඕනි (ස)
සරත්ලා දෙන්නෙක් ඉන්නවා.. කවුරු වගේ වේවිද ? (ස)
ශ්රී ලංකාවේ විනිසුරුවන්ට සහ නීතිවේදීන්ට එල්ලවන පීඩාකිරීම් සහ පහරදීම් පිළිබඳව අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියොජිතයෙක් අවශ්‍යයි. (නි)
පොලිසියට එහෙම අයිතියක් නැහැ. (නි)
මේක දැක්කම ෆොන්සේකා මහත්තයා උසාවි ගෙනාපු දවස මතක් වුණා (ස)
මාධ්‍යට වාරනය ඇත්තට බය හින්දයි.......... (ස)
ඔබ තුමිය ජය ගන්නවා , මේ වෙන දේවල් ගැන මට කියන්න වචන නෑ (ස)
ජනාධිපතිතුමා මේ දිනවල ඉන්නේ ඇමරිකාවේ (ස)
අපි තොරතුරු දැනගන්නේ කොහොමද
පිරිමි කමට ලැජ්ජා වෙන විදියේ කොන්ද පණ නැති ලෙස හැසිරෙන සමහර පිරිමින්ට ඔබේ සිනහව කදිම පිළිතුරකි. ඔබට ජය (ස)
එසේ කරන්න එපා
අපි බය නෑ (ස)
100% අසාධාරණයි
ව්‍යවස්ථාවෙම තියෙනවානේ අගවිනිසුරු අයින්කරන්න නම් දෝෂාබියෝගයක් ගේන්න පුලුවන් බව.ඇයි ඒකට විරුද්ධවෙන්නේ. බහුතර බලය පිළිබදව සාධාරණ සැකයක් තියෙනවා.ඒක ගැන නම් කථා කළාට කමක් නැහැ (ස)
මාධ්‍යට වහන් කලාම අපි කොහොමද දැන ගන්නේ
ඔක්කොමලා එකතුවෙලා අපේ රට විනාස කරනවා (ස)
දෙවියොත් ඔබ රකීවි අපි මේ වැඩ වලටනම් කැමති නෑ (ස)
කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. නීතිය ගරු කරන මහජනතාවගේ ප්‍රණාමය ඔබටයි (ස)
පොලීසිය අගවිනිසුරුවරියට ගරු නොකළ බව වගකිවයුත්තන් දැනගත්තට පස්සේ පොලීසියේ එතන හිටපු අයට මොනවා වෙයිද? (නි)
අඩුම තරමින් ස්වාධීන විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරීයේ විභාග කළ යුතුයි නේද? (නි)
ලෙඩක් වැටුනම තමයි හිනා වෙන්න මතක් වෙන්නේ (ස)
නඩු කාරයන්ගේ නඩු වලටත් පෙරකදෝරුවෝ ඕනේ වෙනවා, එනිසා පෙරකදොරුවන්ට සද්දේ දාන්න හොඳ නෑ (ස)
අපේ රටේත් ඊලඟට ශරියා නීතීය ? (ස)
ලංකාවේ උඩුගම් බලා පීනන්න බෑ (ස)
කරුණාකර මට පිළිතුරක් දෙන්න. උත්තරීතර ආයතනය අධිකරනය නම් ඇයි අහිංසක මිනිස්සු එල්ලුම් ගහට නියම වෙන්නේ? ඇයි නීතිඥයින් හිතෙන හිතෙන ගණන් අයකරන්නේ? එයාලා කොච්චර බොරු කියනවද, උසාවිය ඇතුලේ තමන්ගේ පාර්ශවය දිනවන්න? නඩු කල්යනවා, ඒ මනුස්සයා හෙම්බත් වෙලා මැරිලා යනකම්ම. සමහරු කියයි ඉස්සර එහෙම නැහැ කියලා. නමුත් බලන්න පරණ නඩු තීන්දු. බොරු තර්ක කරන කෙනා දිනනවා. (නි)
සාධාරණ නැහැ ඒ වැඩේ
අනුමත කරන්න බැහැ
පද්මි ශරියා නීතීය තිබිබනම් මේ වගේ ප්‍රශ්ණ නෑ බලන්න මැද පෙරදිග රටවල් ඒ රටවල මහජනතාව අතරේ ප්‍රශ්නයක් නෑ. රජය අතර පුශ්නෙකුත් නෑ. නීතියත් නීතිය අයුරින්ම ක්‍රියාත්මක වෙනවා. (ස)
මුතු ඔය මොන රට ගැනද කියන්නේ ? හරියට නොදැන ලියන්න එපා. (ස)
මම හෙලා දකිනවා (දී)
මම දන්නේ නැහැ
ඔබ තුමියට අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න මේ ගමනට අපිත් ඉන්නවා ඔබතුමිය සමඟ (ස)
අයිතියක් තියෙනවාද එසේ කරන්න
සුබ පතනවා මැඩම් ඔයාට මම (ස)
හැමපැත්තටම නැමෙන පිරිසක් (ස)
අසාධාරනයි
ඉන්ද්‍රජිත්, මේ රටේ මිනිස්සු ඕනෑ තරම් පළාත් සභා ක්‍රමයට විරුද්ධව කතා කරලා තියෙනවා. මිනිස්සුන්ගෙ උගත්කමින් ඇති වැඩක් නැහැ ජාතිකත්වය කියන දේ නැත්නම්. (නි)
ඔබතුමියට ජය වේවා! (නි)
ඉන්නකෝ මම බලාගන්නම්. (නි)
පොලිසිය කියුවොත් කියුවා
සමන් මම ලිවුවේ ඔයා ජීවත්වෙන මුතුඇටය ගැන තමයි. (නි)
පොලීසිය කවදාද, කාටද ගරු කළේ? (නි)
නීතිය සදාකල් ඔබ රැකදේවි. ඔබතුමියට ඡය අපේ පැතුමයි. (නි)
චෝදනා ලබා උසාවිය එන සියල්ලන්ම නිර්භීතයි. මොකක්ද ඇයගේ පමණක් ඇති විශේෂත්වය? (නි)
මේක මෙච්චර කෑගන්න අවශ්‍ය ප්‍රශ්නයක්ද? ඕනෑම කෙනෙක් රටක නායකත්වයට ගරු කළ යුතුයි. (නි)
මාටින්, ඔබ වැරදියි (ස)
පුහ්ඃ කසිප්පු කාරයෙක් ස්ත්‍රී දූෂකයෙයක් ගියානම්, මැදට පැනලා සැලියුට් ගහන්නේ. මැඩම්ට මේ රටේ දුප්පත් ජනතාවගේ ආශිර්වාදය තියෙනවා. ඒ ඇති. (නි)
අපිට තොරතුරු කෝ එතකොට
මාධ්‍යට කාටවත් වැටවල් ගහන්න බැහැ. ජනතාවට තොරතුරු දන ගන්න තියෙනායිතිය තමයි ඒ නැති කරලා තියෙන්නේ පොලිසියෙන් (දී)
දිසාගේ කවිය ලස්සනයි. (නි)
ඔබතුමියට ඡය ! (නි)
තව ටික කාලෙකින් නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
අනාගත සුභ සිහිනයක පෙරනිමිති , මිලග ජනාදිපතිනිය ඔබද ??? තෙරුවන් සරණයි! ..(ස)
සිරිමාවෝ බණ්ඩාරනායක චන්ද්‍රිකා බණ්ඩාරනයක මීලගට ශිරාණි බණ්ඩාරනායක ඔබට ජය..... (ස)