අලවතුගොඩ දීගල ගෙවත්තකට අද උදේ 8.15ට පමණ අභ්‍යාවකාශ වස්තුවක් වැටුනු බව ගැමියෝ කියති. එය යකඩ කැබැල්ලක් සේ පෙනෙන බවත් පොළොවෙන් මතුටට අඟල් හතරක් පමණ පෙනෙන බවත් ඔවුන් කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කිවි ඕක පිටසක්වල සමග සම්භන්දයක් තියෙනවා කියල අපිට හිතන්න බැරිද" ඊට මෙහා පොලව උඩ තියෙන දේවල් සේරම එක්ක සසඳලා බැරි වුනොත් විතරක් පිටසක්වලට යමු නේද? ඔයාලගේ ජාතියේ අය බැක්ටීරියාවක් දැක්කත් කියන්නේ 'පොලවේ දක්නට නොලැබෙන මෙම ජීවියා පිටසක්වලෙන් පැමිණ ඇති බව සිතිය හැක' කියලා. හැබැයි මේ ළඟදිත් කන්නෙලිය කැලෙන් කවදාවත් දැකලා නොතිබුණ ආවේනික ගෙඹි වර්ගයක් හම්බ වුනා... අපි නොදන්නා නොදැකපු දේවල් පොලවේ කොතරම් තියෙනවද? (ස)
අහසින් යකඩ වැටෙන්නේ කොහොමද (දී)
මේක සැටලයිට් එකකින් වැටුණු කෑල්ලක්. (නි)
චන්ද්‍රිකාව තවම උඩ ඇරියෙත් නැහැනේ. (නි)
බදු අඩුකරපු රේසින් කාර් එකක කෑල්ලක් වෙන්න ඇති. (නි)
ඊශ්‍රායලයට නම් මේ දවස් වල මෙහෙම කොටස් සෑහෙන්න වැටෙනවා ඇති. (නි)
ඕක ගැන තව විස්තර දැන ගන්නේ කොහොමද (ස)
කන් ගෑට්ටෙක්ගෙ වෑඩක්ද දන්නෙ නෑ (ස)
ඕක අර චන්ද්‍රිකාවේ කෑල්ලක්ද ...??? (ස)
පාරා හරි. ඕකත් ආශ්චර්‍යයේ පින හින්ද කියල ඇමති කෙනෙක් කියන්නෙ නැත්ද කියල බලමු. (ස)
අබුද්ධස්සකාලේ ඔහොම දේවල් වෙනවා (ස)
නොබියව පරීක්‍ෂණ අරඹන්න අවශ්‍යයි. සත්‍ය වශයෙන්ම මේක මිත්‍යාවක් වෙන්න බැහැ. (නි)
ඔය පේන්නේ ලෝක විනාසේ පෙරනිමිති (ස)
මට පෙනෙන්නේ රාවණා රජු නැවත පැමිණීමට පෙර සළකුණක්. (නි)
පිට සක්වල යානයකින්
අපිට ඉතින් හැමදාම අහසින් වැටෙනකල් බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ (දී)
කාගේ හරි විහිලුවක්ද දන්නේ නැහැ (දී)
දැන් අහන්න ලැබෙන්නේ හිතාගන්න බැරි දේවල් (දී)
කාගේ හරි ඔලුවකට වැටුනානම්
ඕක පිටසක්වල සමග සම්භන්දයක් තියෙනවා කියල අපිට හිතන්න බැරිද (දී)
දෙවියන් කෝපවෙලා. (නි)
කෝ බල්න්න යකඩ කෑල්ල (ස)