ඊශ්‍රායෙලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර හෙළා දැකීමේ උද්ඝෝෂණයක් කොළඹ ඇස් වාට්ටුවේ දවටගහ මුස්ලිම් පල්ලිය අසල අද පැවැත්විණි. පලස්තින අරගලයට සහාය පළ කරන මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද එක් වී සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලීප ඔබ හරි. (නි)
අනේ මන්දා
සමස්ත යුද්දයම ලෝකෙම එකතු වෙලා හෙලා දකින්න ඕනේ (දී)
සමස්ත යුද්දයම මම හෙලා දකිනවා
එකට කෑවත් බොක්ක වෙනස් වගේ කියලා මේ අදහස් වලින් පේනවා.සාමය රජ වේවා (ස)
කෝ එතකොට අපේ අනිත් අය නැද්ද ඔතන (ස)
සමස්ත යුද්දයම එපා මම කියන්නේ
ඊශ්රාලයට ජය වේවා. පලස්තීනය ලෝක සිතියමෙන් මකන්න කාලය හරි. (ස)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
මමත් හෙලා දකිනවා
දිලීප හරි. (නි)
අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයලා ඉමුද (ස)
අපි අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් සොයලා ඉමුද (ස)
දැන් එහෙනම් පහර දීම නවත්වයි. (නි)
අනේ ඔයාලා මෙනවද අපි වෙනුවෙන් කරේ (ස)
ඊශ්‍රායලයට ජය වේවා! අන්තවාදීන් තුරන් වේවා! (නි)
ඇමරිකාවට සිද්ධ වුණු අලාභ,හානි අමතකයි වගෙයි පේන්නේ. අරුණ, නිකං මෝඩයෙක් වෙන්න එපා. තව අදහස් ලියලා තිබුණා නම් කියනවා, ඔයාට හොද වචන සෙට් එකක්. (නි)
එතකොට ඊශ්‍රායලය පලස්තීනයට ගහලා තියෙන්නේ මොකද? (නි)
හරි සනත්, ඔයා හරි. හමාස් සංවිධානය නැතිකරනවා කියමින් ඊශ්‍රායල් කාරයා දසඅතේ ප්‍රහාර එල්ල කරනවා. ඉලක්කයක් නැහැ. අරමුණක් නැහැ. මේ අයට තමයි සමුලඝාතකයා කියන්නේ. මම හරි නේද? (නි)
ලෝක සාමය පැතිරේවා (දී)
අනේ මන්දා
අයියෝ සල්ලි
මම මොකුත් දන්නේ නැහැ
සාමය මතක් වෙන්නේ මුස්ලිම් රටකට ගහද්දී විතරද? (නි)
එහෙනම් හරි
ඔක්කොම හරි එහෙනම්
හේරත්,කුරුවිට, ඔබ දෙපලට ස්තුතියි. (නි)
ලංකාවේ ප්‍රශ්ණ ගොඩයි. ඒත් අනුන්ගෙ රටවල් වල තියෙන දේවල් වලට උද්ඝෝෂණය කර කර ඉන්නවා. (නි)
බෞද්ධ පිළිම කඩලා "සහෝදරවරු" පිස්සු නටද්දී ඒවට විරුද්ධ නොවී, ඊශ්‍රායලෙන් ගහද්දී විරෝධතා පාන්න ලැජ්ජා නැද්ද? (නි)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
කාටවත් පහරදෙන්න එපා
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
පව් පොඩි උන් ගොඩක් මැරුනා ...හමාස් කියන ත්‍රස්තවාදීන් මේවට වග කියන්න ඕනෙ.හමාස් ත්‍රස්තවාදීන් කරන ප්‍රහාර නවත්වන්න කියන්න කවුරුත් නැද්ද? ඊශ්‍රායලය උනත් ඉලක්ක කරන්න ඕනෙ සිවිල්වැසියන්ව නෙවෙයි. කලින් කලා වගෙ සුපිරි ලොක්කන්ටයි දෙන්න ඕනෙ. කිසි දෙයක් නොදන්න පොඩි පැටව් පව්. කොහොමත් ඇමරිකාව ඊශ්‍රායලයට වැටෙන්න දෙන්නෙ නෑ. (ස)
ඒ මිනිස්සු හරි
හේරත් හරියටම හරි (ස)
අයියෝ සල්ලි
වැඩක් නැහැ
අනේ මෙයාලට වෙන වැඩක් නැද්ද ? (ස)
මම මොකුත් කියන්නේ නැහැ මේ වෙනුවෙන්
මගෙත් සහාය ඔබලාට (දී)
අපි නම් මොකුත් දන්නෙත් නැහැ මේ ගැන
මොකද්ද මේ වෙන්න යන්නේ
මමත් ඔන්න ( දී)
ඒ මිනිස්සු කියන කතාවනම් හොදයි (දී)
ලෝක ත්‍රස්තවාදීන් තුරන් කරමු
අයියෝ සල්ලි
අනේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ , දැන් එහේ සටන් විරාමේ (ස)
ඔය විදියටම තායිලන්තයේ, බංගලාදේශයේ, මුස්ලිම් ප්‍රහාරත් නවත්වන්න කිව්වනම් නරකද මුස්ලිම් සහෝදරවරුනි? (ස)
මෙයාලා ලංකාවට කොටි ගහද්දි කොහෙද දන්නේ නෑ හිටියේ (ස)
බෞද්ධ ජනතාවනි, අපගේ සහයෝගය හෝ විරෝධය තිබුණත් ජාතිවාදී අදහස් දැක්වීමෙන් වලකින්න (ස)
සිංහලයිනි, අපගේ සහෝදර ජාතියක් මේ...කවුරු උනත් මිනිස්සුනේ (ස)
කොයි ජාතිය වුණත් මැරෙන්නේ ජනතාවයි. ලංකාවාසී අපි සියල්ලන්ම මීට විරෝධය පළකරමු. (නි)
බන්ගලාදේශයේ,තායිලන්තයේ බෞද්ධයෝ අමු අමුවෙ මරා දානකොට වචනයකින්වත් සහයෝගයක් නොදුන් මෙරට මුස්ලිම් ප්‍රජාව,මෙයින් කියපාන්නෙ කුමක්ද? (නි)
හරි...හරි ඔන් එහෙනම් අපි නැවැත්තුවා...මොකද ලංකාවේ අයනේ කියන්නේ. (ස)
මම නම් කතා නොකරමි
ඔය කෑ ගැහිල්ලට බය වෙලා ඊස්‍රායලය ප්‍රහාර නවත්වනවලු..දැන්වත් ඉතින් තමන්ගේ තියෙන වැඩක් කර ගන්න (ස)
ඊශ්‍රායලයේ ඔත්තු සේවාව හරිම ප්‍රබලයි. එයාල දැනගෙන හිටියා, අද ලංකාවේ උද්ඝෝෂණයක් කරනවා කියලා. ඒකට හොදටම බයවෙලා මීට දිනකට කලින් ඊශ්‍රායල් ප්‍රහාර නැවැත්තුවා. කොහොමද අපේ බලේ??? (නි)
මුස්ලිම් සහෝදරවරුනි, බෞද්ධයන්ට ගහනකොටත් ඔහොම උද්ඝෝෂණ කරන්නකෝ. (නි)
අවුරුදු 4 කට වඩා කාලයක් ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ ආටක නාටක බලාගෙන උන්නා. නමුත් අන්තිමට නියම උත්තරය ඊශ්‍රායලය දුන්නා. මේවට තමයි ඉල්ලගෙන කනවා කියන්නෙ. ඊශ්‍රායලය මුලු ලොවටම කියාදුන් නියම පාඩමක්. ඊශ්‍රායලයට ජය! (නි)
දැන් සටන් ඉවරයි. දෙගොල්ලොම සටන් විරාමයක ඉන්නේ. මේ උද්ගෝෂණ කරන අය දන්නේ නැතුව ඇති, කවුද මුලින්ම මේ ගමන ප්‍රහාර එල්ල කළේ කියලා. හමාස් සංවිධානය මුලින්ම එල්ල කළ රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායල් ජාතිකයන් 3ක් මැරුණා , ඊට පසුවයි ඔවුන් ප්‍රහාර එල්ල කළේ. ඒකෙන් බැට කෑවේ සාමාන්‍ය වැසියන්. ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුණොත් ඒ වෙනුවට එයාල ඊට වඩා වැඩි පිරිසක් මරනවා. මේ ගමනත් ඒ දෙයම සිදුවුණා. (නි)
අපේ අයියලා යන්තම් දැන්වත් තේරුම් ගත්ත එක හොඳයි (ස)
ඔන්න දැන් ඊස්‍රායලය බය වේවි මේ කියන දේවල් වලට (ස)
මොකද්ද ඒකෙන් අපිට තියෙන වාසිය (දී)
ඊශ්‍රායලයට යහපතක් නොවේවා (ස)
අපි සියලුදෙනාම හෙලා දකිනවා (දී)
මොනවා වුණත් ඊශ්‍රායල් වැඩේ වැරදියි. (නි)
සහෝදරත්වය
පලස්තීනයේ හමාස් කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක්... ත්‍රස්තවාදීන්ට මිසයිල වලින් තම කතා කලයුත්තේ...... (ස)
ඒක හොද වැඩක්
මම දන්නේ නැහැ මේ සම්භන්දව
මේ මිනිස්සු හරි අපිත් ඔබ සමගයි
ලංකාවේ අයට වෙන වැඩක් නැහැ. මොකද ලංකාවේ ප්‍රශ්න නැහැනේ. (නි)