ජනාධිපතිවරණ අපේකෂකයකු වූ හිටපු හමුදාපති පොන්සේකාට පසුගිය ජනපතිවරණයේ දී ආධාරකරුවන් වූ බව කියන මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ ඌවතැන්නේ සුමන හිමියන් ඇතුළු පිරිසක් අවි හා බෝම්බ තබා ගත්තැයි පවරා ඇති නඩුවේ තෙවැනි විත්තිකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය වරෙන්තුවක් නිකුත් කළාය. රාජ්පාලන් තමිල් සෙල්වම් සුබ්‍රමුණියම් නම් වන මෙම සැකකරු අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තුවට කට්ටිය බය වෙච්ච කාලේ ඉවරයි.. (ස)
අර කොළොන්නාවේ වෙඩිතියාගත්ත අයට මොකෝ උනේ (ස)
මත ද්‍රව්‍ය නැති කරන්න ඕනේ
අනේ හොදස්යි