ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියේ සිය නීතිඥවරුන් සමග පැය එක හමාරක් පමණ අද කල්ගත කළාය. පස්වරු එකට පමණ ඇය පිටවී ගියාය. ඇයට එරෙහි දෝෂාභියෝගයට විරෝධතා ඇත්නම් ලබන 30 වැනිදට පෙර ඉදිරිපත් කරන ලෙස ද ඇයට දන්වා ඇත. ඇමැති අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේදී දෙසැම්බර් 4 වැනි ද යළි රැස්වීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ආසයි අපේ ඇමතිතුමන්ලාගේ වත්කම් ගැන දැනගන්න. (නි)
පාර්ලිමේන්තුව ඇතුළෙම හොරු කීදෙනෙක් නම් ඉන්නවද? ඒ අයගෙත් ආදායම් බැලුවොත් මොකද? (නි)
අජිත්, නඩුත් ලාබයි, බඩුත් ලාබයි, ගන්නේ කවුද? (නි)
විරෝදතා කැඳවන එක නම් හොද දෙයක්
මේක කිහිපදෙනෙක් සතුටු කරන්න කරන වැඩක් ,මහජනතාව පිණිස නොවේ (ස)
අනාගතයේදී අපේම ඡන්දයෙන් කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, මිනීමරුවෝ පාර්ලිමේන්තුවට ගොස් නඩු අසා දඬුවම් දේවි. මේකේ වරද පිළිබඳව අපිත් විනිසුරුවරුනුත් වගකීම බාර ගත යුතුයි. විනිසුරුවන් වැරදිකරුවන්ට දඬුවම් කිරීමේදී දේශපාලන බලපෑම් වලට යට වීම සුදුසු නැත. දුෂිතයින් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වග බලාගත යුතුය. මේ නම් යන්නේ සුබ අනාගතයකට නම් නොවේ. (නි)
අන්න හොදයි
කල් ඇතිද?
අයියෝ සල්ලි
අනේ මන්ද ඕවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ ලොකු අයම ඕව විසද ගත්තාවෙ..(ස)
බොහොම හොද වැඩක්
මේවා ලංකාව නමැති නිවස ඇතුලේ විහින් ඇතිකරගත් ප්‍රශ්ණ. නමුත් ඒ ලංකාව නමැති නිවාසය අවටඉන්න අසල්වැසි ජනතාව තමයි මේවායින් පීඩා විදින්නේ (ස)
නඩුත්.......බඩුත්........... තීන්දුවත් ..........කාගෙද ????
නීතිය ගරු කරන මහජනතාවගේ ප්‍රණාමය ඔබටයි (ස)
ඔබතුමියට ජය වේවා (ස)
ජයවේවා
වඩා හොදයි ඒ වැඩේ (දී)