ශ්‍රි ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ සාධාරණ සරණාගත හේතුමත නොවන බව ඕස්ට්‍රේලියාවේ ආගමන හා විගමන අංශ කියයි. පසුගිය හය මාසයේදී පමණක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති සරණාගත සංඛ්‍යාගත 12,000ක් ඉක්මවා ගොස් ඇති අතර, එයින් 4000ක් පමණ ශ්‍රී ලංකාවෙනි. ඉන් වැඩි දෙනා සිංහල ධීවරයන් බවත් ඔවුන් ආර්ථික සරණාගතයන් බවද, ඕස්ට්‍රේලියා ආගමන හා විගමන නිලධරයෝ කියති. ඕස්ට්‍රේලියාවේ දැනට සිටින සරණාගතයන්ගෙන් දෙමළ ජාතිකයින් හැරුණුවිට සිංහල ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂාවක් ඇති බව ද එරට පිළිගනියි. ඕස්ට්‍රේලියාවට පැමිණි සැණින් ඕස්ට්‍රේලියා පුරවැසිභව හිමිවෙන බවටත්, මිනිස් ජාවාරම්කරුවන් බොරු කියතියි ඕස්ට්‍රේලියාවත් ශ්‍රි ලංකාවත් කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නිසා හරියට යන අයටත් කරදරේ (ස)
ඒ කියන්නේ මෙරටේ දෙමළ ජාතිකයන්ට ආරක්ෂාවක් නැහැ . ඉතින් රටේම දෙමළ පිරිස එහෙට ගෙන්නව ගත්තම හරිනේ .සත් ගුණවත් ඔස්ට්‍රලියාව . දකුණේ ඕන තැනකට ගිහින් බලන්න පුළුවන්නේ දෙමළ මුස්ලිම් අයට අරක්ෂාවක් නැත්ද කියල .ඒ ගමන්ම උතුරට නැගෙනහිරටත් යන්න පුලුවන් එහෙ සිංහලයන්ට දෙමළ මුස්ලිම් අය සලකන විදිය ගැන බලාගන්න .(ස)
මොකද දෙමළ අයට විතරක් අවසර දෙන්නේ , එයාලත් යන්නේ සල්ලි හම්බකරන්න තමයි සිංහල අය වගේම (ස)
අයියෝ සල්ලි එත් පව්
මේ ඔක්කොටම පිස්සු (ස)