හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදා ගත්තැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනක හරිප්‍රියද සිල්වාට එරෙහි නඩව කුමුදුනි වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය විසින් කල් තැබිණි. පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත් මහතා අසනීම වීම ඊට හේතුවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියලා මොනවා කරන්නද
පනාගොඩ සහ සමන්, ඔබ හරි. (නි)
එම තීන්දුවයි සමාවයි දේවි. ඊට පස්සේ නාට්‍ය ඉවරයි (ස)
සුනන්දට ප්‍රශ්නයක්ද ? (ස)
මධූ ඔයා බුද්ධිමතෙක්ද ? (ස)
රට බේරාදුන් විරුවාට..............නඩු....අහෝ ආශ්චර්‍යය (ස)
අයියෝ අපේ සෙන්පතිතුමා
රටට වුණේ අපි හිතුව දේමයි. ඔබතුමාවත් හිටියා නම්....??? (නි)
අපේ රටත් ජාතියත් බේරාගැනීමට හැකි එකම පුද්ගලයා ඔබයි. (නි)
ජාතියේ වීරයා ඔබයි සෙන්පතියාණෙනි. (නි)
ඔබ තුමාට ජයෙන් ජය වේවා ! සියළුම බුද්ධිමතුන් නුඹ සමඟයි (ස)
මෝඩ කතා කියන්නේ ඇයි බර්නාඩ් (ස)
නැවතත් අපේ රට බේරා දෙන්න (ස)
පනාගොඩ ඔය නිශ්ශබ්ද නිසා අපිත් නිහඩ වෙනවා. ඔයාට ඕනෑ දවසට අපි ආයෙත් අදහස් දක්වන්න එන්නම්. කොහොමත් දැන් අපි ඔයාව දන්නවා. (නි)