ඇමෙරිකා ඩොලර් ලක්ෂ 23ක් (රුපියල් තිස්කෝටි තිස්හය ලක්ෂයේ) වටිනා ඔපදැමූ දියමන්ති ගල් 220 ක් ගිල ඩුබායි බලා යෑමට පැමිණි තරුණයෙක් පසුගිය අඟහරුවාදා දකුණු අප්‍රිකාවේ ටැම්බෝ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙදී පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු 25 හැවිරිදි විදෙස් ජාතිකයෙකි. ඩුබායි බලා යන ගුවන් යානයට ගොඩවන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පිළිබඳ සැක සිතූ ගුවන් තොටුපළ බලධාරින් තරුණයාව ස්කෑන් පරීක්ෂණයකට යොමු කෙළේය. එහිදී විශාල ගල් තොගයක් උදරයේ තිබෙණු දුටු බළධාරීන් විරේකයකින් පසුව එම දියමන්ති සියල්ලම එළියට ගත්තේය. ලෝකයේ වටිනාම දියමන්ති ඇති දකුණු අප්‍රිකාවෙන් හොරෙන් දියමන්ති පිට කරන සංවිධානාත්මක හොර කල්ලියකට මෙම පුද්ගලයා අයත් දැයි ජොහැන්නස්බර්ග් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද මාර්ගයෙන් ගත්ත මැණික් වටිනවා ..(ස)
අපිට මොකෝ (ස)
අපිත් පොඩි ට්‍රයි එකක් දෙමුද තිරුවාන ගල් කැට දෙක තුනක්වත් ගිලලා (ස)
ගුද මාර්ගය ආධායම් මාර්ගයක් කරගෙන (ස)
මෙතරම් ප්‍රමාණයක් කොහොමද කලේ(දී)
හුගක් ශ්‍රී ලාංකිකයෝ විදේශගත වුණහම ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්නවා. (නි)
මේක බඩක් වෙන්න බැහැ. බෑග් එකක් වෙන්න ඇති. (නි)
ලංකාවෙන් අල්ලලා තිබුණා නම් .... (නි)