මොනරාගල කුමාරදොළ පාර ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමයේ අඩි 80ක් උස අඩි 62ක් පළල සමාධි බුදු පිළිමයක් නෙළීමේ කටයුතු අරඹා තිබේ. අඩි 650ක් උස කන්දක් මත නෙළන මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිම කිරීමට ඇස්තමේන්තු මුදල ලක්ෂ 650කි. ලක්ෂ 160ක පමණ වැඩ කටයුතු නිමවා ඇත. ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා හා ප්‍රාදේශීය ලේකම්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම කර්තව්‍ය හුලංදාවේ චන්ද්‍රසිරි හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වෙන්නේ බුදු පිළිමයක් නෙලීම නෙමෙයි බුදු පිළිමයක් හැදීමයි.. නෙලනවා කියන්නේ කළු ගලක වැනි දෙයකින් මතු කර ගැනීමක් නේද ? (ස)
ඉතාලියෙන් ගමක් හදයි ! මෙන්න මේවගේ බුද්ධිමත් වැඩක් කරන්න බලන්න. (ස)
සමාවෙන්න මෙහෙම කිවුවට. බුදු පිළිම ඇතිතරම් ඇති නේද? මේ සල්ලි මහජනයාගේ සල්ලි. මහජනයාට යන එන මං නැතිවයි ඉන්නේ. බුදුහාමුදුරුවන්වත් හිටියා නම්? (නි)
සාධු....සාධු....සාධු....
හොද වැඩක්. මේ දවස් වල නිතරම අහන්න ලැබෙන්නෙ බුදුපිළිම විනාශ කරන අවස්ථා ගැන. අනාගත පරපුර වෙනුවෙන් බුදුදහම තවත් බොහෝ කාලයක් ලක්දෙරණ තුල රැකගැනීම සදහා පිළිම නෙළීමත් වැදගත් අවශ්‍යතාවයක් බව මගේ හැගීමයි. (නි)
පින් වෙන වැඩක් (දී)
මෙවැනි නිර්මාණ තව තවත් ලංකාව පුරාම බිහිවේවා කියලා පතනවා. (නි)
මෙච්චර වියදම් කරන්නේ ඇයි? (නි)
බුදු සසුණ බැබළේවා! (නි)
මීටවඩා ලොකුවට හදන්න තිබුණානම් තවත් හොඳයි (ස)
කාලීන අවශ්‍යතාවයක් වෙන්න ඇති. අපිට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
බුදු පිළිම ඇතිතරම් ඇති නේද?මෙච්චර වියදම් කරන්නේ ඇයි (ස)
ගොඩාක් හොදයි
සාධු....සාධු....සාධු.... තෙරුවන් සරණයි