අලවතුගොඩට වැටී ඇතැයි කියනුයේ ආරක්ෂක අංශයට පැරා ආලෝකය විහිදුවන උපකරණයක කොටසක් විය හැකි යැයි පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එය පරීක්ෂාකිරීම සඳහා එය රැගෙන ගියේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ ඕක රාවණා රජුගේ දඩුමොණරයේ කොටසක් කියලයි. (නි)
ලෝක විනාසයේ පෙරනිමිති (ස)
ඉක්මනින් සොයාගන්න
පිටසක්වල ජිවින්වත් ඇවිල්ලද දන්නෙ නැහැ. (නි)
අයියෝ මෙයාලා පැරාවේ කෑලි අදුරන්නේ නැද්ද?? ඕක චන්ද්‍රිකාවේ කොටසක්ද ?? (ස)
පරාවක් කියන්නේ මොකද්ද
ඇති ඕක මිනිහෙකුගේ ඔලුව උඩට වැටහුනේ නැතුවා (දී)
කාගේ හරි ඔලුවකට වැටුනානම්
ලංකාවට පිටසක්වල ප්‍රහාරයක්
පිට සක්වල යානාවක කෑල්ලක්
මෙයත් යට ගැහීමක් වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙක වැටෙනවා දැක්කේ කවුද ? (ස)
මිනිහෙක් පාපිස්සේ පැටලී වැටුනත් එය පිටසක්වල ප්‍රහාරයක්දයි සැක පළකරනවා....තව පොඩ්ඩෙන් මේකත් විකුණයි රාවණාගේ යානාවක කොටසක් කියලා. (ස)
ලැම්බෝ කාර් එකක කෑල්ලක්වද්ද? (නි)
බොහොම හොඳයි. එය පරීක්ෂාකිරීම සඳහා රැගෙන ගිය පමණින් මේක ඉවරද? මේක කොහොමද වුනේ, කවුද කලේ, මොකටද කලේ වගේ දේවල් ගැන කිසි කතාවක් නැහැ. දැන් යුද්ධයක් නැහැ නේ. මේකෙන් කෙනෙකුට කරදරයක් උනා නම් ඒත් එච්චරද? ..(ස)
කවදාද හරියටම මේ ගැන අපිට දැනගන්න ලැබෙන්නේ? (නි)
ඉන්ද්‍රජිත් , රාවනාගේ යන්තරේට මේ දවස්වල වෙන්නේ මොකද්ද දන්නවද ?? ඒක රහසක් (ස)
මොකක්ද මේ............,..(ස)
අර ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවේ කෑල්ලක් ගැලවිලා වැටිලද ?? (ස)
වගකීමෙන් කොහොමද කියන්නේ (දී)
හැම දේකටම දැන් එන්නේ s.t.f ද ? කෝ පොලීසිය ? (ස)
මේකේ මේඩ් ඉන් චයිනා කියල ගහලා තියනවා (ස)
1947 ගණන් වලිද් රොස්වෙල් සිදුවීම මට මතක් වෙනවා. එදත් ක්ෂණිකව පැමැණි ගුවන් හමුදාවේ අය ක්ෂණිකව ඒ කොටස් අරන් ගියාලු. (නි)
වැලිකඩ යුද්දේ වෙලේ ගහපු එකක්ද (ස)