උතුරු ලන්ඩන් ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ අලංකාර වාර්ෂික කඨින පෙරහර පින්කම විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසනා පරදි පැවැත්විණි. පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් භික්ෂු භික්ෂුනීහු පහළොස් නමක් වැඩම කළහ. පින්කමේ ප්‍රධාන දායකත්වය දේශල පුෂ්පා සහ රාජ් යන පවුල්වල සාමාජිකයෝ දැරීය.
සධාතුක කරඬුව සහ භික්ෂුන්වහන්සේ පෙරටුකර ගත් අලංකාර පෙරහරක් ලෙච්වර්ත් නගරය පුරා වීදි සංචාරය කෙළේය. නගර අලංකරණයට නමක් හිමිකර ගෙන සිටින ලෙච්වර්ත් නගරයට මේ පෙරහර තවත් අලංකාරයක් එක් කෙළේය.
ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් කෝකිලා වෛද්‍යරත්න සහ එච්.කේ.එම. හේරත් යන නිලධාරයෝ ද සහභාගී වුහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතූ ඔයා නින්දට යන්නෙත් සපත්තු දා ගෙනද. මේ කියන්නේ මොකද්ද කියලා හිතන්න බැරිද ටිකක් . (ස)
සාධු....සාධු....සාධු....
අනේ සුසිල් මේ දවස්වල හරී සීතලයි. මම නිදියනකොටත් සපත්තු දාගෙන තමයි නිදියන්නේ (ස)
බුදුදහම නොදන්න අය වගේ පාවහන් පැලඳ ඉන්නේ.....අහෝ බුදුදහම (ස)
බොහොම හොද පින්කමක්. (නි)
වසන්ත පාවහන් තියෙන්නේ පලදින්න මිසක් ගල්වන්න නෙමෙයි. (ස)
සාධු... සාධු... සාධු...! (නි)