නුවරඑළිය හැටන් මාර්ගයේ බංගලා 7 ප්‍රදේශයේ පස්කන්දක් පාරට කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇත. තලවකැලේ පුණඬළුඔය මාර්ගය විකල්ප මාර්ගය බව නුවරඑළිය දිසාපති ජී.පී.ඩී. කුමාරසිරි මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා , අධිවේගයේ පස්කන්ද දවස්දෙකකින් ඉවත් කලා වගේම මේකත් දවස් දෙකකින් හදා දේවි (ස)