අපූරු නෑවිල්ලෙන් අමාරුවේ වැටිලා
නිවසේ ඇති කරන ලද ගිරවා අපූරුවට නෑව්ව අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
හේ වර්ෂාවකටවත් පාසල් නොගිය අයෙකි. මේ නිසාම සමාජය පිළිබඳව තිබුණ දැනුම නොතිබුණු තරම්ය. ඔහු නිවසේ සුරතලයට ගිරවකු ඇති කළේය. ඒ කූඩුවක බහාය. කැව්වේය, පෙව්වේය, හොඳින් රැක බලා ගත්තේය.