කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ඉන්දු - පාකිස්තාන දේශ සීමා ගැටුම් හේතුව 03 November 2016
අම්මා ළමයින්ට හෙරොයින් දීලා තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔ 02 November 2016
ඉරාක හමුදාව මොසූල් නගරයට ඇතුළු වෙයි මොසූල් නගරයේ අයි එස් සටන්කරුවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සාර්ථක ලෙස ආක්‍රමණය කළ ඉරාක හමුදා මේ වනවිට ක්‍රමානුකූලව නගරය අභ්‍යන්තරයට 02 November 2016
අවන්හලේ ගින්න 13 දෙනකුට මරු කැඳවයි වියට්නාමයේ හනෝයි හී කැරෝකි අවනහලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.ගින්න නිවීමට පැය පහක් පමණ ගතවූ බව ගිනි නිවීමේ 02 November 2016
ගුහාව කඩා වැටී දහයක් එලොවට බ්‍රසීලයේ මධ්‍යම ප්‍රදේශයේ ටොකැන්ටිස් පළාතේ ශාන්ත මරියා ගුහාවක ආගමික උත්සවයක් පැවැත්වෙමින් තිබියදී ගුහාව කඩාවැටීමෙන් දහදෙ 02 November 2016
ඉන්දු පකිස්ථාන දේශසීමා ගැටුම් කාෂ්මීරයේ පකිස්ථාන ඉන්දියානු දේශසීමාවේ දෙපාර්ෂවය විසින් ම එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 13දෙනකු මියගොස් 01 November 2016
චීන ජේ-20 රේඩාරයට හොරෙන් යයි සිය යුද ගුවන් බලය පෙන්වමින් චීනය ජේ-20 වර්ගයේ නවීනතම රහස් ඔත්තු නිරීක්ෂණ යානා සන්දර්ශනයක් පැවැත් වූ බව වාර්තා වේ. රේඩාර් සංඥා මඟහැර ප 01 November 2016
“යටත් වෙන්න බැරිනම් මැරෙන්න“ මෝසුල් නගරයේ සිටින සියලුම අයි එස් ත්රස්තවාදීන් ට යටත් වෙන ලෙස ඉරාක අගමැති හයිඩර් අල්-අබාධි අනතුරු අඟවයි. “ඔවුන්ට වෙන විකල්පය 01 November 2016
අඟුරු පතළ 13 දෙනකුට මරු කැඳවයි චීනයේ ගල් අඟුරු පතළක සිදු වූ පිපිරීමකින් 13දෙනකු මියගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි. පිපිරීම සිදුවන අවස්තාවේ පතලේ සේවය කරමින් සිටි 20 දෙ 01 November 2016
ඊජිප්තු ගංවතුර 26කට මරු කැඳවයි ඊජිප්තුවේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 26ක් පමණ වෙතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පැය 48ක් එකදිගට පැවැති අධික 01 November 2016
පකිස්තාන විපක්ෂ ආධාරකරුවෝ 1500ක් අත්අඩංගුවට පාකිස්තාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයකු වන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් පමණ එරට පොලිසිය විසින් අත්අඩං 01 November 2016
වායු දූෂණය දරුවන්ගේ මාරයා වෙයි වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් 600,000 පමණ වාර්ෂිකව මියයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ් සංවිධ 31 October 2016
ඉන්දියාවේදී හිරෙන් පැන්න අටකට වෙඩි ඉන්දියාවේ බෝපාල් බන්ධනාගාරයෙන් පැන ගිය අට දෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ආරක්ෂක අංශ විසින් එම අ 31 October 2016
එල්සැල්වදෝර් හිටපු ජනපති අත්අඩංගුවට ඩොලර් කෝටි ගණනක පොදු අරමුදල් වංචා කළැයි චෝදනා ලැබූ එල් සැල්වදෝරයේ හිටපු ජනපති එලියෑස් ඇනිටෝනියෝ සාකා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් 31 October 2016
තුර්කියේ මාධ්‍ය ආයතන 15ක් වසාදමයි තුර්කියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බව කියන 10000කගේ වැඩ තහනම් කළ බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.මාධ්‍ය ආයතන 15ක් ද වසා දමා ඇ 30 October 2016
මධ්‍යම ඉතාලියේ ලොකු භූමිකම්පාවක් : රෝමයත් හෙල්ලෙයි මධ්‍යම ඉතාලියේ අද (30) පෙරවරුවේ රික්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මීට දින කිහිපයකට 30 October 2016
ජේසුස් වහන්සේගේ දේහය ඇති තැනක් ගැන අනාවරණයක් ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විද 30 October 2016
තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ඉල්ලති තායිවානයේ අගනුවර තායිපේ නගරය වෙත එක් වූ දසදහස් ගනන් ජනතාව සමරිසි විවාහ නීතිගත කරන ලෙස ඉල්ලමින් දැවැන්ත පාගමනක යෙදුනු බව විදෙස් මා 30 October 2016
යේමන සිර කඳවුරකට ප්‍රහාරයක් යේමනයේ සිර කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිරකකරුවන් 30 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. හවුති කැරැලිකරුවන් 30 October 2016
පාරක් උඩට පාලමක් වැටෙයි ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේ කාර්යබහුල මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්&z 29 October 2016
“මරණ දඬුවම වෙනුවට වෙනත් දඬුවමක්“ මරණ දඬුවම වෙනුවට ඵලදායී දඬුවමක් ලබාදිය යුතු බව ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි පවසයි. සුළු වැරදි වලට මරණ දඬුවම ක්‍රියා 29 October 2016
ජාතීවාදය නිසා 25ක් නසිති මධ්‍යම අප්‍රිකා ජනරජයේ බම්බාරීහී ජාතිවාදී ගැටුම් හේතුවෙන් දින දෙකකදී 25 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.බ්‍රහස්පතින්දා(27) ආගමි 29 October 2016
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් නවයක් මරුට ඊසාන දිග නයිජීරියාවේ මයිඩුබූරි පෙදෙසට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් නව දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 29 October 2016
දකුණු කොරියා ජනපතිට ඉල්ලා අස් වෙන්නලු දකුණු කොරියා ජනපති පාර්ක් ගුඑන් හයි ඇගේ උපදේශකයින් 10 දෙනෙකුට ඉල්ලා අස් වන ලෙස නියෝග කර ඇතැයි වාර්තා වෙයි.ඇයගේ හිතවතකුට දේශපාලන සාක 29 October 2016
ට්‍රම්ප්ගෙන් හිලරි ට බරපතල චෝදනාවක් තමාගේ ඊමේල් භාවිතය ගැන අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව කුමක්දැයි ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් එෆ්.බි.අයි ආයතනයෙන 29 October 2016
ධාවන පථය මතදී යානය ගිනිගනී චිකාගෝහි ඕ හාරේ ගුවන්තොටුපලින් ගුවන්ගත වූ ඇමරිකානු යානයක ධාවන පථය මතදී ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ මගීන 29 October 2016
තරුණියන්ගේ පින්තුර හොරකම් කරලා ප්‍රසිද්ධ තරුණියන්ගේ අන්තර්ජාල ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වී ඡායාරූප සොරකම් කළ ඇමෙරිකාවේ තරුණයෙකුට (36) පෙන්සිල්වේනියා අධිකරණය මා 28 October 2016
කැබිනට් රැස්වීමට ජයලලිතා පින්තූරෙන් එයි මාසයකට වැඩි කලක් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින 28 October 2016
මියන්මාර් මුහුදට ගුවන්යානයක් කඩා වැටෙයි හඳුනානොගත් ගුවන් යානයක් මුහුදට කඩා වැටී ඇතැයි මියන්මාරයේ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරතියි විදෙස් මාධ්‍ය වාර්තා පව 28 October 2016
දැවැන්ත උද්ඝෝෂණයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ඩකෝටා හී උද්ඝෝෂණයකට සම්බන්ධ වූ බව කියන 100 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශය හරහා නළ මා 28 October 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026