නීතීවිරෝධී කම්හලෙන් 13ක් අවසන් ගමන් යති ඉන්දියාවේ ගාසියාබාද්හී ඇඟළුම් කම්හලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙය නීතිවිරෝධි ලෙස පවත් 11 November 2016
ජර්මන් කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ-ශරිෆ් හී ජර්මන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉ 11 November 2016
ට්‍රම්ප් ඔබාමා හමුවෙයි ඇමරිකා ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී වත්මන් ජනපති බැරක් ඔබාමා හමුවිය. ඔබාමා මුණ ගැසීමට ලැබීම මහත් ගෞරවය 11 November 2016
ඇමෙරිකා පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාහී සිදුවු වෙඩිතැබීමකින් එක් පොලිස් නිලධාරියකු මියගොස් එක් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා ඇතැයි විද 10 November 2016
පෝලන්ත කාන්තාවන්ට නිරායුධ සටන් පුහුණුව පෝලන්ත කාන්තාවන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබාදීමට එරට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කරයි. හමුදා කඳවුරු 30කදී මාස හයක කාලයක් මෙම පුහුණුව පැවැ 10 November 2016
හර්ෂ නිව්යෝක් මැරතන් තරගාවලියේ ලක් සලකුණ තබයි ලොව ලොකුම මැරතන් තරගාවලිය වන නිව්යෝක් මැරතන් ධාවන තරගාවලියේ දී සාර්ථක කාලයක් හිමිකර ගැනීමට ලාංකිකයකු වන හර්ෂ බෝයගොඩගේ සමත් විය. 10 November 2016
“ට්‍රම්ප් අපේ ජනපති නොවේ“ ඇමෙරිකා නව ජනපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගත නොහැකි බව කියමින් ප්‍රාන්ත රැසක වැසියෝ විරෝධතා ආරම්භ කළහ. 10 November 2016
‘ඇමෙරිකාව දෙකට බෙදිලා‘ - හිලරි ක්ලින්ටන් කලින් සිතා සිටියාටත් වඩා ඇමෙරිකා ජාතිය දරුණු ලෙස දෙකට බෙදී ඇතැයි පරාජිත ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසයි. ඩොනල්ඩ් ට්ර 10 November 2016
ට්රෑම් රියක් පෙරළී පහක් මරුට ලන්ඩන් නගරයේදී ට්රෑම් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනකු මියගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රිය අනත 09 November 2016
ට්‍රම්ප් ඉදිරියෙන් ඇමෙරිකා ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට වඩා රිපබ්ලිකන් අපේක්ෂක 09 November 2016
හිලරි-ට්‍රම්ප් සටන අතරේ දෙදෙනෙක් මිය යති ඇමෙරිකාවේ කැලිෆෝනියාහී ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එම ස්ථාන 09 November 2016
ඉන්දියාවේ නෝට්ටු දෙකක් ඉවතට ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (8) නිවේදනය කළේය. ඒ අනුව 09 November 2016
නයිජීරියා පතල්කරුවෝ 36 ක් මරා දමති නයිජීරියාවේ ඊසානදිග සැම්ෆාරා ප්‍රදේශයේ රන් ආකරයක සේවය කරන පතල්කරුවන් 36දෙනක් තුවක්කුකරුවකු විසින් මරා දමා ඇතැයි නයිජීරියා පොලීස 09 November 2016
ජපානයේ මාර්යක් ගිලා බසී ජපානයේ කියුෂු දූපතේ ෆුකුඕකා නගර මධ්‍යයේ මංතීරු පහකින් යුත් ප්‍රධාන මාර්ගයක විශාල කොටසක් ගිලා බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර 08 November 2016
මාකෝස්ගේ සිරුර වීරයන්ගේ සුසානයට පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාකොස්ගේ සිරුර මැනිලා නුවර පිහිටි වීරයන්ගේ සුසානයෙහි තැන්පත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධි 08 November 2016
ඊශ්‍රායලය බෑ කියයි : ප්‍රංශය උත්සාහය අත් නොහරියි මේ වසර අගදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන මැදපෙදරදිග සාමය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇතැය 07 November 2016
කාශ්මීර ගැටුම්වලින් තිදෙනකු මරුට කාශ්මීර දේශ සීමාවේ හිමාලයන් පෙදෙසේදී ඇතිවූ ගැටුම්වලින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසය 07 November 2016
‘හිලරි නිදහස් කිරීම වැරදි‘ විද්‍යුත් තැපෑල අවභාවිතයෙන් අපරාධ වරදක් කර නැති බවට ප්‍රකාශ කරමින් සිය ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් නිදොස් කිරීම සම්බන්ධය 07 November 2016
මිඩ්ල්සෙක්ස් නගර සභාවට ලාංකිකයෙක් තරග බිමේ ඇමරිකාවේ ජනපතිවරණයට සමගාමීව නොවැම්බර් 8 වැනිදා පවත්වන නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු ද එක්ව සිටියි. ප් 07 November 2016
ට්‍රම්ප්ගේ රැලියේ කලබලයක් ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියක් අතරතුරදී රිපබ්ලිකන් පක්ෂ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආ 07 November 2016
පා පන්දු තරඟයක වෙඩි තැබීමක් දකුණු සුඩානයේ ජුබා නගරයේ පැවැත්වුණු පා පන්දු තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙක් විසින් වෙඩි තැබීම නිසා 11දෙනකු පමණ මියගොස් 16දෙන 06 November 2016
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහල යයි ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් සියලු පාසැල් වසා දමා ඇති බව වාර්තා වේ. දින තුනක සිට අපිරිසිදු වාතය ආශ්වාස කිරීමට සිදු 06 November 2016
නගරාධිපතිවරයා සිරකුටියේ දී මරා දමයි පිලිපීනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට සිරගතව සිටි නගරාධිපතිවරයෙකු සිරකුටිය තුළ දී පොලීසිය විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙ 05 November 2016
පලා යන්නන්ටත් බෝම්බ ප්‍රහාර ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින හජීවා නගරයෙන් පළා යමින් සිටි සිවිල් වැසියන් කණ්ඩායමකට බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් 17දෙනකු පමණ මියගොස් ඇත 05 November 2016
“සිගරට් බිව්වොත් ලෙඩ හොඳ කරන්න බෑ“ දුම්පානය කිරිම ජාන විකෘතී වීමට බලපාන බවට විද්‍යාඥයින් පිරිසක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.දිනකට දුම්වැටි 20 ක් පානය කරන අයෙකුගේ ජාන 04 November 2016
තුර්කි විපක්ෂ නායකවරු නිවාස අඩස්සියේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව කියන තුර්කි පොලිසිය එරට විපක්ෂ නායකයින් දෙදෙනෙකු වන සෙලෙහෙතීන් දිමිර්තාස් හා ෆ 04 November 2016
බෝට්ටුවෙන් ගිය 240ක් දියේ ගිලෙති ලිබියා මුහුදේ දී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් ගත් බෝට්ටු දෙකක් පෙරළී 240 ක් පමණ දියේ ගිලී ඇතැයි වාර්තා වෙයි. මුදවාගැනීමේ මෙහෙයුම 03 November 2016
පිකාසෝගේ චිත්‍ර පුතාගෙන් හංගන්න විදුලි කාර්මිකයකුට දීලා පැබ්ලෝ පිකාසෝගේ වටිනා සිතුවම් 271ක් සොරා ගත්තැයි චෝදනා ලබා සිටි විදුලි කාර්මිකයකු ඒවා තමාට ලැබුණු ආකාරය ගැන වසර 43කට පසු ප්‍රංශ 03 November 2016
කරච්චි දුම්රියෙන් 17ක් අවසන් ගමන් යති පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ දුම්රිය අනතුරකින් 17දෙනකු මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් දුම්රියකට 03 November 2016
“ සටන අත් නොහරින්න“ ඉරාක හමුදා විසින් මොසූල් නගරයේ වැඩිහිටි පිරිමින්ගෙන් හා ළමයින්ගෙන් පළිගන්නා බවට ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් සංවිධානය චෝදනා කරයි. 03 November 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026