IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියා සජීව මිසයිල අභ්‍යාසයක


උතුරු කොරියාව හය වැනි වරට සිදුකරන ලද  මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දකුණු කොරියාව සජීවී මිසයිල අභ්‍යාසයක නිරත වී ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරක ජෙට් යානා මගින් සහ පොළොවේ සිට එල්ල කරන ලද බැලස්ටික් ප්‍රහාර මගින් මෙම අභ්‍යාසයේ ඔවුන් නිරත වී ඇත. 

බලධාරීන් පවසන්නේ උතුරු කොරියාවෙන් එල්ල කරන ලද මිසයිල වල දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සාර්ථක ලෙස මෙම අභ්‍යාසයේ නිරත වූ බවයි. දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද වෙතට මෙම ප්‍රහාර එල්ල කර ඇත. 

උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇති අතර උතුරු කොරියාවේ ක්‍රියාකාරීත්වය ඉතාමත් අන්තරාදායක බව ද ප්‍රකාශ කර ඇත. 
 


(ෆොක්ස් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

දකුණු කොරියා සජීව මිසයිල අභ්‍යාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site