“ට්‍රම්ප් එන්න පෙර මා ඉවත් වෙනවා“ ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස 17 November 2016
“රුසියාව සමග අයිසීසීයෙන් ඉවත් වෙනවා“ තමන් රුසියාව අනුගමනය කරමින් අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් (අයිසීසී) ඉවත් වන බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසයි. මත්ද්&zwj 17 November 2016
ගුවන් යානය නූලෙන් බේරෙයි මගීන් 165 දෙනෙකු රැගත් ‘එයාර්බස් ඒ 320‘ වර්ගයේ ගුවන් යනාවක් ලන්ඩන් හිතෘ ගුවන් තොටුපලට ගොඩබෑමට සුදානම් වන විට ඩ්‍රෝන් යනාවක ගැටීමට 17 November 2016
ඇලෙප්පෝ ළමා රෝහලකට ගුවන් ප්‍රහාර සිරියාවේ ඇලෙප්පෝ නගරයේ රෝහල් සංකීර්ණයකට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් ඇතුළු 30කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් ම 17 November 2016
පකිස්තානයෙන් තුර්කි ගුරුවරු 100ක් පිටුවහල් පකිස්ථානයේ සිටින තුර්කි ගුරුවරුන් 100කට පමණ රටින් පිටවන ලෙස පකිස්ථාන රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ජාත්‍යන්තර පාසල් කි 17 November 2016
ට්‍රම්ප්ගේ කුලුනින් ට්‍රම්ප්ගේ නම ගලවයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ මැන්හැටන්හී ඉදිකර තිබෙන ගොඩනැගිලි කිහිපයක ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ඉවත් කීරීමට තීරණය කර ඇතැ 16 November 2016
වට්ස්ඇප් මගින් වීඩියෝ ඇමතුම් වට්ස් ඇප් ආයතනය වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව වට්ස්ඇප් පරිශීලකයන්ට ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ සඳහා ‘ෆේස්බුක් මැ 16 November 2016
14 දරුවා මිලියනපතියකු වෙයි අවුරුදු 14ක කුඩා දරුවකු මිලියනපතියෙකු වීමේ පුවතක් එන්ගලන්තයෙන් වාර්තාවිය. හාර්වි මිලින්ටන් නම් ඔහු මාර්ග බදු ගෙවීමේ දිනය සිහ 16 November 2016
නයිජීරියාවේ දරුවන් 75000ක් බඩගින්නේ නයිජීරියාවේ බෝකෝහරාම් ත්රස්තකණ්ඩායම් වල ග්රහනයේ පැවති ඊසානදිග ප්‍රදේශයේ 75000ක් පමණ දරුවන් ඉදිරි මාස කිහිපය ඇතුලත බඩගින්නේ මි 16 November 2016
එකට කිමිදී එකට මිය යයි ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ කිමිදීමට ගිය ප්‍රංශ ජාතික සංචාරකයින් යුවලක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්වින්ස්ලන 16 November 2016
සිරියා නායකයාගේ ඉඩමක් ප්‍රංශ රජය පවරා ගනී සිරියාවේ නායක බෂාර් අල් අෂාඩ් පවුලට අයත් ප්‍රංශයේ පැරීස් නුවර පිහිටි වර්ග මීටර 788ක් පමණ වූ ඉඩමක් පසුගියදා ප්‍රංශ රජය විස 16 November 2016
කියුබාවේ සිරකරුවන් 787කට නිදහස කියුබාවේ බන්ධනාගාර සිරකරුවන් 787 දෙනකුට සමාව ලබා දී නිදහස් කිරීමට කියුබා රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “රැඳවිය 16 November 2016
රුසියාව ගැන කී යුක්රේන මන්ත්‍රීට ගුටි යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.එම ගැටුමේ වීඩියෝ පටය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට 15 November 2016
අල්ලස් ගත්තැයි රුසියා ඇමති අත්අඩංගුවට අල්ලස් ගැනිමේ චෝදනා යටතේ රුසියා ආර්ථික සංවර්ධන ඇමති ඇලෙකි යුලායියුකෙව් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්&zwj 15 November 2016
නවසීලන්තයේ කොටු වී සිටින විදේශකයෝ මුදා ගැනෙති ප්‍රබල භූමිකම්පාවකින් හානි සිදු වූ නවසීලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැවතුණු දැඩි සුළං හා වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අනත 15 November 2016
එමිරේට්ස් පරිසරය ගැනත් හිතයි එමිරේට්ස් ගුවන් සේවය එයාර්බස් ඒ330 හා ඒ340 ගුවන් යානා තම ගුවන් සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට එයාර්බස් ඒ380 හා බෝයින්ග් 777 යන ගුවන් යානා එක් කර 15 November 2016
රුසියා යුද ගුවන් යානයක් කඩා වැටේ රුසියාවට අයත් මිග් - 23 වර්ගයේ යුද ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත් වී ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි. යානය අනතුරට ලක්ව 15 November 2016
පූටින්ගෙන් ට්‍රම්ප්ට ඇමතුමක් රුසියා ජනපති වැල්ද්මීර් පූටින් ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි විදෙස් 15 November 2016
චර්නොබිල් වහන්න යකඩ 'තොප්පියක්' ලොව මෙතෙක් වාර්තා වී ඇති විනාශකාරීම න්‍යෂ්ඨික බලාගාර පිපිරීම සිදුවූ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ න්‍යෂ්ඨික ප්රතික්රි 14 November 2016
“අපරාධකාරයින් ඇමෙරිකාවෙන් පිටුවහල් කරනවා“ තමන් ජනාධිපති වීමෙන් පසු අපරාධ වාර්තා සහිත අනවසර සංක්‍රමණිකයින් මිලියන තුනක් පමණ පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.අනවසරය 14 November 2016
මියන්මාර හමුදාව 25ක් මරලා ? මියන්මාර හමුදාව රැහැයින්හී 25 දෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන් 25 දෙනා ආයුධ සන්නද්ධව සිටි නිසා වෙඩි තැබ 14 November 2016
හන්ගේරියාවෙන් සුදු කොටියෙක් හන්ගේරියාවේ සෝස්ටෝ සත්ව උද්‍යානයේදී සුදු කොටි පැටවකු උපත ලැබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පැටවාගේ පැහැය නිසාවෙන් 14 November 2016
නවසීලන්තයට සුනාමියක් නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි.එරට සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙ 13 November 2016
දේශපාලනය නිසා යහළුවන් 40%ක් අමනාප වෙලා ඇමෙරිකාවේ පෙව් සමීක්ෂණ ආයතනය විසින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණය අනුව සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකරන දේශපාලන ප්රචාරක කටයුත 13 November 2016
එක්සත් ජාතීන්ගේ පොලිස් සමුළුව නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්තානයේ වාර්ෂික සමුළුව නිව්යෝක් නුවරදී ඇරඹිණි. සමුළුව නියෝජනය සඳහා ශ්‍රී ලංකාවෙන් පොලිස්පි පූජ 13 November 2016
පකිස්තානයේ බෝම්බ පිපිරේ පකිස්තානයේ බලුකිස්තානයේ කුස්දාර්හි ශා නුරානි සිද්ධස්ථානයේ බෝම්බයක් පිපිරීමෙන් 30දෙනකු පමණ මියගොස් 70ක පමණ පිරිසක් තුවාල ලබා ඇ 12 November 2016
ඇෆ්ගනිස්ථානයේ හමුදා මර්මස්ථානයකට ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ බග්රම් නගරයේ ඇමරිකානු හමුදාවට අයත් ගුවන් කඳවුරක විශාල පිපිරිමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීම 12 November 2016
ක්ලින්ටන්ගේ පරාජය ගැන එෆ්බීඅයි ප්‍රධානියාට චෝදනා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ පරාජයට එෆ්.බි.අයි අධ්යක්ෂ ජේම්ස් කොමෙයි වගකිව යුතු බවට ඩිමොක්රටික් මැතිවරණ කමිටුව පවසයි.මැතිවරණයට 12 November 2016
40ක් මරා විදුලි රැහැනේ එල්ලයි ඉරාකයේ මොසුල් හී සිවිල් වැසියන් 40 දෙනකු මරා විදුලි රැහැන් වල එල්ලා ඇතැයි වාර්තා වෙයි.අයි එස් ත්රස්තවාදීන් විසින් මෙය කරන්නට ඇතැය 11 November 2016
ට්‍රම්ප් ජනපති වැටුප එපා කියයි ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ලැබීමට නියමිත ජනපති වැටුප ලබා නොගන්නා බව නිවේදනය කර ඇත. ඇමෙරිකා ජනාධිප 11 November 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026