නෝට් 7 නිසා සැම්සුන් දෙකඩ වෙයි සැම්සුන් ආයතනය කොටස් දෙකක් වශයෙන් වෙන් කර පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෑතකදී මතභේදයකට තුඩු දුන් සැම් 29 November 2016
කස්ත්‍රෝ වෙනුවෙන් වියට්නාමයේත් ශෝක දිනයක් එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට වියට්නාමය කටයුතු යොදා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මියගිය කියුබා නාය 29 November 2016
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් කොලොම්බියාවේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දකුණු ඇමෙරිකා පාපන්දු ශුරතා 29 November 2016
සෝමාලි තරුණයෙක් ඇමරිකා සරසවියක යකා නටයි ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොළොම්බස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි සැකකරුවකු පොලිස් 29 November 2016
දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරති ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයකින් පිග්මි මාමොසෙට්ස් නම් දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරගෙන ඇතැයි වාර්තා වේ. සිඩ්නි නගරයට දකුණින 28 November 2016
සල්ලි තහනමට එරෙහිව ඉන්දීය වැසියෝ වීදි බසිති කළු සල්ලි ජාවාරම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම් කිරීමට එරට රජය ගත් පියවරට විරෝධය පළ කරමින් ඉන්දියාව පු 28 November 2016
සැන් ප්රැන්සිස්කෝ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රහාරයක් සැන් ප්රැන්සිස්කෝ ප්‍රවාහන ආයතනයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වු කණ්ඩායමක් එම පද්ධති ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි 28 November 2016
ඕස්ට්‍රේලියාවට යන සංචාරකයින්ට බදු ගහයි ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.මීට පෙර තීරණය කර තිබුණේ 32ක බ 28 November 2016
කොස්ටාරිකා සුළි කුණාටුවට 9ක් බිලි කොස්ටාරිකා රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් 9 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. නැගෙනහිර පැසිෆික් 28 November 2016
“මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කරලා“ ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීතීවිරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. නොවැම්බ 28 November 2016
නවසීලන්ත ධීවර යාත්‍රාව 7කට මරු කැඳවයි නවසීලන්තයේ කයිපාරා වරාය ආසන්නයේ ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 7 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. යාත්‍රාවේ සි 28 November 2016
දකුණු කොරියා ජනපතිනිය එළවන්න මිලියන 2ක් පාරට බසිති දකුණු කොරියා ජනපතිනි පාක් ගූන් හේට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් එරට විශාල පිරිසක් වීදි බැස විරෝධයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා ප 28 November 2016
අමුතු ලෙඩකින් හයක් මිය යති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැසි සහිත කුණාටුවකින් පසු ඇතිවූ ආසාත්මික තත්ත්වයක් නිසා හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. වික් 28 November 2016
පාකිස්තානයට නව හමුදාපතිවරයෙක් පාකිස්තානයේ නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරල් කමර් ජාවේඩ් බජ්වා නම්කර තිබෙන බව එරට පුවත් ආරංචි පවසයි ඒ අනුව.ලබන ( 29) ඔහු නව හමුදාපත 27 November 2016
සෝභිත හිමි ගුණසමරුව ඉරිදා පැරිසියේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං පැමිණ වීමේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම ලබන 0 27 November 2016
සෝමාලියාවේ බෝම්බ පිපිරේ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි වෙළඳ පොළක මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 11 දෙනකු මියගොස් 16ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්&z 26 November 2016
දුම්රිය දෙකක් ගැටී 31ක් මරුට ඉරානයේ උතුරු දිග සෙම්නන් පළාතේ දුම්රිය දෙකක් මුහුනට මුහුණ ගැටීම නිසා 31දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි ඉරාන බලධාරීහු පව 25 November 2016
කොළොම්බියා රජය යළි සාමයට කොළොම්බියා රජය සහ එරට ප්‍රධාන කැරලිකාර ෆාක් කණ්ඩායම අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අත්සන් තැබුණ 25 November 2016
ඉන්දුනීසියා හමුදා හෙලිකෝප්ටරයක් අතුරුදන් ඉන්දුනිසියා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී එහි සිටි 5 දෙනකු සමග අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 25 November 2016
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක් ඊජිප්තුවේ උතුරු දිග සිනායි පළාතේ හමුදා මුරපොලක් ආසන්නයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් හමුදා සෙබලුන් අට දෙනකු මිය ගොස් 25 November 2016
ඉරාකයේ අයිඑස් ප්‍රහාරයකින් 77ක් මරුට ඉරාකයට එල්ලවූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් 77කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට කිලෝ 25 November 2016
චීනයේ බලාගාරයක අනතුරකින් 67ක් දිවි දෙති චීනයේ ජියැංශි පළාතේ බලාගාර වැඩබිමක ආධාරක වේදිකාවක් කඩාවැටීමෙන් 67දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩබිමේ සිටි සේව 25 November 2016
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානී මාර්ටින් ස්කල්ස් සිය තනතුරින් ඉවත්වන බවත් ලබන වසරේ පැවැත්වෙන ජර්මනියේ මැතිවරණයට ඉදිරිපත්වීමට ත 24 November 2016
ඒකාබද්ධ හමුදා මොසූල් නගරය වටකරති ඉරාකයේ මොසූල් නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය අයිඑස් ත්රස්තයන්ගෙන් මුදා ගැනීමට ඒකාබද්ධ හමුදා සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප 24 November 2016
කාශ්මීරයේ ගැටුම් උග්‍ර වේ ඉන්දු පකිස්ථාන ගැටුම් පවතින කශ්මීරයේ ඉන්දියාව දෙසින් එල්ල කළ ශෙල් ප්‍රහාර වැදී මගී බස් රථයක ගමන්ගත් නව දෙනකු මියගොස් ඇතැයි පකිස් 24 November 2016
ස්පාඤ්ඤයේ දේශපාලන චරිතයක් නිහඬ වෙයි ස්පාඤ්ඤයේ ප්‍රබල දේශපාලනඥයකු වූ රීටා බාබරා (68) හෘදයාබාධයකින් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි. ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභි 23 November 2016
කළු සල්ලි ජවාරමට එරෙහිව ඉන්දියා - ස්විට්සර්ලන්ත එකඟතාවයක් ඉන්දියා පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් සම්බන්ධ විස්තර හුවමාරුකර ගැනීමට ස්විට්සර්ලන්තය එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසය 23 November 2016
බොලිවීයාවේ දැඩි නියඟයක් බොලීවියාවේ මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාන්ත තුනක පාසල් වාර්ෂික නිවාඩුවට සති දෙකකට පෙර වැසීමට සිදුවූ බව වාර්තා 23 November 2016
මෝටර් රථ 56ක් එකට හැප්පෙයි චීනයේ උතුරුදිග ශැන්සි පළාතේ හිම පතනය හේතුවෙන් ලිස්සා ගිය මෝටර් රථ 56ක් එකිනෙක ගැටීමෙන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇ 23 November 2016
හිටපු ජනපති පළමු වටයෙන්ම විසිවේ 2017 මැයි මස ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය ඉතා උණුසුම් අවස්ථාවකට පැමිණ ඇත්තේ 22 November 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026