IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මෑන්හැට්න්හි පාපැදි හා පදික මංතීරුවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගයන් 8දෙනක් පමණ මියගොස් 12දෙනක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
සුදු පැහැති පික්අප් වර්ගයේ ට්‍රක් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයකුට වෙඩි තැබූ පොලිසිය පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 
 
සෙයිෆුලෝ සයිපොව් නම් 29 හැවිරිදි මෙම පුද්ගලයා සංක්‍රමණිකයකු ලෙස 2010 වර්ෂයේ ඇමරිකාවට පැමිණ අයෙකු බව පොලිසිය පවසයි. 
 
ට්‍රක් රථය තුළ අයිඑස් සංවිධානයට අයත් ලියවිල්ලක් තිබී ඇත. ඇමරිකානු බලධාරීන් පවසන්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි.
 
හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

Max Wednesday, 01 November 2017 05:03 AM

කොහොමත් මුස්ලිම් මුහම්මද්තුමාගෙ පරම්පරාවෙන් පැවත එන අය මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. දැන් බලන්න ගල්ෆ් රටවල ආගම වෙනුවෙන් මිනි මරා ගන්නවද? නෑ... නමුත් මොහොමඩ් අය තමයි ලෝකෙ වටේ මිනී මරන්නේ, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, සිරියාව, සහ අනෙකුත් ආසියා රටවල ඉන්න අය තමයි. රෝහින්ගා ප්‍රශ්නේදි ගල්ෆ් රටවල් හැසිරුන විදිහෙන් ඒක මොනවට තහවුරු වුණා.

:       2300       1397

de silva Wednesday, 01 November 2017 07:58 AM

මේ ත්‍රස්ත්වධියගේ මානව හිමිකම් , සංහිදියාව පිළිබඳ ප්‍රශ්න එහෙම හොයල බලන්න.... මානව හිමිකම් කොමසාරිස් එහෙ යනවද දන්නේ නැහැ ,

:       0       70

ලුම්බිණි Wednesday, 01 November 2017 09:19 AM

කොතැනක සිදු උනත් ත්‍රස්තවාදයට අප හැම දෙනා විරුද්ධ විය යුතුයි සහ එය හෙලා දැකිය යුතුයි.

:       0       10

kumar (galf) Wednesday, 01 November 2017 10:00 AM

මේක ට්‍රම්ප්ට හොඳ තුරුම්පුවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site