ටැන්සානියාවේ වයඹ දිග බුරුන්ඩි දේශසීමාව ආසන්නයේ ප්‍රාථමික පාසලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් සිසුන් හයදෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇත.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම දරුවන් යම් දෙයකින් ක්‍රීඩා කරමින් සිටින අතර තුර එය පිපිරී ඇති බවයි.
එය කුඩා බෝම්බයක් වියහැකි බව පොලිසිය පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ආරක්ෂක භට කණ්ඩායමක් අදාල ස්ථානයට යවා ඇති බවද පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
මෙම පාසල පිහිටි කලාපය බුරුන්ඩි සරණාගතයන්ට පහසුකම් සපයන ප්‍රදේශයකි. ඔවුන් අතර හමුදා සාමාජිකයන් ද සිටින බැවින් මෙසේ අවි ආයුධ හමුවීම සාමාන්‍යයෙන් සිදුවියහැකි දෙයක් බව ද බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුරුන්ඩි පිපිරීමකින් සිසුන් හයක් මරුට