ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව සහ නිකාබ් ඇඳුම ඇඳීම තහනම් කිරීමේ නීති පනවා ඇති බව වාර්තා වේ.
මේ අනුව මින්පසු ඔස්ට්‍ර්යානු කාන්තාවන්ට නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථාන වල සිටීම තහනම් වේ.
තම රටේ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියානු රජය පවසා ඇත.
ප්‍රංශය සහ බෙල්ජියම ද 2011 දී බුර්කාව ඇඳීම තහනම් කරන ලද අතර නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කාව තහනම් කිරීම සඳහා නීති සැකසීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඔස්ට්‍රියාවේ අතිශය සුළු පිරිසක් පමණක් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරන බුර්කාව පළඳින බව පවසන මුස්ලිම් කණ්ඩායම් ඔස්ට්‍රියානු රජයේ මෙම පියවර හෙලා දැක තිබේ.
(ද ටෙලිග්‍රාෆ් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශය මේක හෙලා දැකලා... ඔස්ට්‍රියානු රජයට විරෝධය පළකරයි. එහෙම නොකලොත් මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත්වෙලා ආණ්ඩුව වැටෙයි.
අපේ රටේ????????
ඔස්ට්‍රියාවේ වැලි කුණාටු නැහැනේ. ඉතින් මොකටද බුර්කාවක්.?
ඕස්ට්‍රේලියාවේ නොවෙයි.. හරි විදියට නම් මුළු ලෝකෙම තහනම් කල යුතුයි. මොකද මේ මුවාවෙන් අද ලෝකේ නොයෙකුත් දරුණු අපරාධ සිදුවෙනවා එහෙම නම් ඒ ඇත්තන් හට මෙය සීමාකළ යුතුයි. අරාබි රටවලට පමණක් විය යුතු අතර අනෙකුත් සියලුම ස්ථානවල මුහුණු ආවරණ ඉවත් කලයුතු බවට ජාත්‍යන්තරව නීතියක් සැකසිය යුතුයි. මෙය හුදෙක් ඒ අයගේ ආගමට නිගරු කිරීමක් නොවන අතර පොදු යහපත උදෙසා ඉදිරිපත් කරමි.
මෙන්න කොඳුනාරටිය තියන පාලකයෝ ඉන්න තවත් රටක්. ඔස්ට්‍රියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
මෙම නීතිය ලංකාවට එනවා නම්, ඕනෑම කෙනෙකුට මම ඡන්දය දෙනවා. නමුත් කවදාකවත් එයා එන්නෙ නෑ.
මේක ඉතාම හොඳ දෙයක් එහෙම වහන් ඉන්න ඕන කෙනෙක් ඒ ගොල්ලන්ගේ කට්ටිය ඉන්න රටකට ගියාට කමක් නැහැ.... ඒ රට වලදී පිට ජාතියක කෙනෙක් වැරදීමකින් හරි මේ ගෑනියෙක් දිහා බැලුවොත් සමහර විට එකත් ඇති හිරේ විලංගුවේ වැටෙන්න.... ( හැබැයි මේක සුද්දන්ට අදාළ නැහැ )
මුස්ලිම් කණ්ඩායම් රජය හෙළා දකින්න අවශ්‍ය නෑ . බුර්කාව පාවිච්චි කරන්න පුළුවන් අරාබියට යන්න මොකද බුර්කාව අඳින්නේ නැති කාන්තවොත් අරාබියේ දී හිස වසාගන්න ඕනේ.... අනිත් රටවල මිනිස්සු ඔලුව මූන වසාගෙන යන හොල්මන් වලට කමත් නැ.
තමන්ගේ දුව, අම්මා සහ සහෝදරියන් අඩනිරුවතින් ප්‍රසිද්දියේ ඇවිදිය හැකි රටක් බවට පත්වේ.
වෙනත් රටවල අය මුස්ලිම් රටවලට ගියාම එහේ විදියට ඉන්න ඕනේ වගේම ඒ රටවල වෙනත් රටවලට ගියාම ඒ ඒ රටවල නීති අනුව ඉන්න ඕනේ...
මුස්ලිම් අය ලෝකේ කොහේ ගියත් පාරේ පවා ආගම අදහනවා. නමුත් මුස්ලිම් රටකට ගිය වෙනත් ආගමක අයට තමන්ගේ ආගම අදහන්න... තමන් කැමිති ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. ඒ නිසා මුස්ලිම් අයටත් අනෙක් රටවලින් නීති දාන එක නම් හොඳයි.
මේ නිතිය ඔක්තෝම්බර් 1 ද සිට ක්‍රියාත්මක කරන බව දැනට මස 2 කට කලින් ඔස්ට්‍රියාව මුළු ලෝකයටම දැනුම් දුන්නා.විශේෂයෙන්ම අරාබි රටවල් වලට. ඔස්ට්‍රියාවේ තිබෙන සියලුම අරාබි රටවල තානාපති කාර්යාල වලට දැනුම් දුන්න. ඒ රටවල සිට පැමිණෙන අරාබි ගැහැණුන් ඔස්ට්‍රියාවේ ගුවන් තොටුපොළට ඇතුළුවුන පසු හිස වසාගෙන තියෙන අවරණය නිරාවරණය කල යුතුයි කියලා.එසේ නොකරන අයට රට තුළට ඇතුළු වීම තහනම් බව ඒ රට කෙලින්ම ප්‍රකාශකලා.
අරාබි රටවල වැලි කුණාටුවලින් බේරෙන්න පිරිමි අයත් සම්පූර්ණයෙන් මුහුණ වසාගෙන තමයි එළියට යන්නේ .නමුත් වෙන රටවල එවැනි දේවල් නැති නිසා එහෙම දෙයක් අවශ්‍ය නැහැ.තවමත් මෝඩ මිනිස්සු ඉන්නකොට ඕව තේරෙන්නේ නැහැ.ඔය විදියට ඉන්න ගැහැනුන්ට තමන්ගේ පිරිමියාට නොපෙනෙන්න අනිත් ලස්සන පිරිමි දිහා බලන්න පුලුවන් කියලා ඒ අයමත් කියනවා මම අහල තියෙනවා.සමහර අවලස්සණ ගෑණුන්ට මේ ඇදුම උපකාර වෙනවා.