කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් තිදෙනකු මියගොස් තවත් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ප්‍රාදේශීය ඇමතිවරයෙකු ගමන් කළ රථ පෙලක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇතැයි ද ඔහුට අනතුරක් සිදු වී නැතැයි ද පොලිසිය පවසයි.
ඇමතිවරයා ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට සහභාගි වීමට යමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බුර්හාන් වානි නම් ත්‍රස්තවාදී නායකයාගේ උපන් ගම වන ට්‍රේල්හිදී ය. බුර්හාන් වානි පසුගිය වසරේ ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මරණයෙන් පසු ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් වැඩි වූ බව පැවසේ.
(ඩේලිමේල් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාෂ්මිරයේදී ඇමතිවරයකුට අත්බෝම්බ ප්‍රහාරයක්