මෙක්සිකෝහිදීය (රොයිටර්)
දකුණු මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
රික්ටර් මාපකාංක 8.4ක ප්‍රබලත්වයක් වාර්තා කර තිබෙන මෙම භූමිකම්පාව දුලබ තත්ත්වයෙන් භූමිකම්පාවක් යැයි ද භූ කම්පන විද්‍යාඥයෝ පැවැසූහ.
භූමි කම්පාව හේතුවෙන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වන අතර මෙක්සිකොවේ චියාපාස් ප්‍රාන්තයේ දකුණට වන්නට පිහිටි ටේරස් පිකෝස් හි අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ද ඔවුහු කීහ. භූමිකම්පාවෙන් පසු පසුකම්පනද වාර්තා වී තිබෙන අතර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.
(055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd