ප්‍රංශ සීයා වාර්තාවක් තියයි පැයක කාලයක් ඇතුළත සැතපුම් 14ක දුරක් ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීමට අවුරුදු 105ක් වයසැති ප්‍රංශ ජාතික රොබට් මර්චන්ඩ් 05 January 2017
චීනය හා එංගලන්තය අතර දුම්රිය සේවයක් වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගෙන චීනය හා එංගලන්තයේ ලන්ඩන් නුවර අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයක් අරඹන බව චීනය කියය 04 January 2017
ට්‍රම්ප්ගේ නමින් ආපනශාලාවක් ඉරාකයේ ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් ආපනශාලවක් ඉරාකයේ ඩුරොක්හී විවෘත කර ඇත. "ට්‍රම්ප් ෆිශ්" නමින් ආර 04 January 2017
ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට හිලරිත් හිටපු ජනපති බිල් ක්ලින්ටන් හා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන බ 04 January 2017
සිරකරුවෝ 150ක් පළා යති නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව පිලිපීනයේ කිඩපවන් හී බන්ධනාගාරයකින් සිරකරුවන් 150ක් පමණ පළා ගොස් ඇත. එම තුවක 04 January 2017
යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති යයි යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. වසර දෙකක බ් 04 January 2017
සිරියාවේ ගුවන් ප්‍රහාර : 25ක් මරුට උතුරු සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ජිහාඩ් ත්‍රස්ත සාමාජිකයන් 25 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මියගිය ත්&zw 04 January 2017
ෆීජී දූපත් සෙලවෙයි ෆීජි දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. භූකම්පනයෙන් පසු ෆීජි දූපත්වලට සුනාමි අනත 04 January 2017
හිට්ලර් චරිතාපදානයට ඉහළ ඉල්ලූමක් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ස්වයං චරිතාපදානය, මයින් කම්ප්ෆ් කෘතියේ නව සංස්කරණයක් උණු කැවුම් මෙන් විකිණෙමින් තිබෙන 03 January 2017
කස්ත්‍රෝගේ විප්ලවයට 58 යි කියුබාවේ විප්ලවයේ 58 වැනි සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවූයේ පසුගිය නොවැම්බර් 25 වැනිද 03 January 2017
සිරියාවේ සටන් විරාමයට කැරැලිකරුවන්ගෙන් බාධා රුසියාව සහ තුර්කිය එක්වී, හඳුන්වා දුන් සටන් විරාමය කඩාකප්පල් කිරීමට සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන කැරැ 03 January 2017
බ්‍රසීල හිරෙන් පැන්න 144 ක් සොයා මෙහෙයුමක් බ්‍රසීල බන්ධනාගාරයේ හටගත් ගැටුමින් පසු නියාමකවරුන්ට පහර දී පළා ගිය දරුණු අපරාධකරුවන් 144 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඊට ප 03 January 2017
“කිසිම පරිගණකයක් ආරක්ෂිත නෑ“ කිසිම පරිගණකයක් ආරක්ෂිත නැතැයි ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. පසුගිය ජනපතිවරණයේදී රුසියාව ඇමෙරි 03 January 2017
බන්ධනාගාර ගැටුමෙන් 56ක් මිය යති බ්‍රසීලයේ ඇමසෝනස්හී බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් සිරකරුවෝ 56 දෙනක් මිය ගියහ. මැර පිරිස් දෙකක් අතර ඇතිවු ගැටුමක් දුරදිග ගොස් මෙම 03 January 2017
ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් 35ක් මරු දකිති ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ෂියා මුස්ලි 03 January 2017
හොලිවුඩ් පුරයේ නම කෙළෙසති ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව 02 January 2017
ඔබාමාගේ උදහසට ලක්වූ රුසියා තානාපතිවරු ආපසු යති ඇමෙරිකාවේ රැඳී සිටිමින් ඇමෙරිකාවට එරෙහිව රුසියාව වෙනුවෙන් ඔත්තු බැලුවැයි චෝදනා ලැබූ රුසියා තානාපති නිලධාරීහු 35 දෙනා සහ ඔවුන්ග 02 January 2017
බංග්ලාදේශ මන්ත්‍රී වෙඩි තබා මරලා බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මන්ජුරුල් ඉස්ලාම් ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 02 January 2017
ගුතරෙස් මානව පවුල සොයා යයි මේ වසර සාමයේ වසර කරමු යැයි ද ලෝක සාමය උදෙසා ඇප කැප වී කටයුතු කරන්නේ යැයි ද එක්සත් ජාතීන්ගේ නව මහලේකම්ධුරයේ රාජකාරි අරඹමින් හිටපු පෘ 01 January 2017
ප්‍රංශ සේවකයින්ට ඊමේල් සහනයක් වැඩ මුරය අවසන් වීමෙන් පසු ලැබෙන විද්‍යුත් ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය සේවකයින්ට හිමිවන නව නීතියක් ප්‍රංශය අද (1) සිට කි&z 01 January 2017
ඉන්දුනීසියා නැවක ගින්නක් ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන නෞකාවක ඇතිවූ ගින්නකින් 23 දෙනෙකු මියගොස් 17 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින 01 January 2017
තුර්කියේ ත්‍රස්ත ප්‍රහාරයකින් 39ක් මරුට තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට නත්තල් සීයා ලෙස සැරසී පැමිණි ත්රස්තයකු එල්ල කළ ප්‍රහාරයකින් 39 දෙනකු මියගොස් ඇත 01 January 2017
බුරුන්ඩි ඇමති වෙඩි පහරින් මිය යයි බුරුන්ඩි පරිසර අමාත්‍ය එමැනුවෙල් නියොන්කුරු(54) වෙඩි තබා ඝාතනය කර ඇතැයි බීබීසිය වාර්තා කරයි. ඔහු අද (01) අලුයම 12.45ට පමණ නිවස කරා යම 01 January 2017
බීමත් ගුවන් නියමුවා කූඩුවට බීමත්ව සිටි බව කියන ගුවන් නියමුවකු(37) ගුවන් යානයේ නියමු කුටියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසිය වාර්තා කරයි. අත්අඩංගුවට ගෙන පැය දෙ 01 January 2017
ඉරාකයේ බෝම්බ පිපිරීම් දෙකක් ඉරාකයේ බැග්ඩෑඞ් නුවර මධ්‍යයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් සියගණනක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. 31 December 2016
එකට එක නොකරන බව පුටිං කියයි ඇමෙරිකාව කළ ආකාරයෙන් තමන් ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු නෙරපීමට කටයුතු නොකරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටි 30 December 2016
පින්ලන්ත කුඩු අල්ලන ලොක්කා බරටම කුඩු ඇදලා? මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන පින්ලන්ත හෙල්සින්කි පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ප්‍රධානීයාට වසර දහයක සිර දඬුවමක් නියම ක 30 December 2016
ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්? ඇමෙරිකාවේ සිටින රුසියා නිලධාරීන් 35 දෙනකු පිටුවහල් කිරීමටත් ඇමෙරිකාවේ තිබෙන රුසියා බුද්ධි අංශ ඒජන්සි දෙකකට සම්බාධක පැනවීමටත් ඇමෙ 30 December 2016
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ බාලි දූපත් හි භූකම්පනයක් සිදුව ඇති බවත් එය රිච්ටර් මාපාංක 6.2ක අගයකින් යුතු බවත් විදෙස් පුවත් සේවා පවසයි. එරට වේලාව 30 December 2016
පුටින්ගෙන් සිරියාවට සටන් විරාමයක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් හා සිරියා රජයේ හමුදා අතර සටන් විරාමයක් නිවේදනය කළ බවත් එම සටන් විරාමය අ 29 December 2016
ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි 2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය... 17 July 2026