බාලි දුපතේ පාලමක් කඩා වැටේ : අටක් මරුට ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි බාලි දිවයිනට අයත් කුඩා දූපත් දෙකක් යා කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙක් අට දෙනකු පමණ මිය ගොස් ඇතැයි රොය 17 October 2016
ට්‍රම්ප්ගෙන් මෝදිට සහතිකයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජවයක් සහිත දේශපාලනඥයකු බවත් ඔහු සමග එක්ව කටයුතු කිරීමට කැමැති බවත් ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයේ ර 16 October 2016
කරච්චියෙන් ඉන්දියාවට ගුවන්ගමන් නවතයි පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉන්දියාවට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය ව 16 October 2016
ඉරාකයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32ක් පමණ මියගොස් 60දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඉරාක බලධාරීන් පව 15 October 2016
ආගමික උත්සවයක කලබලයකින් 24ක් මරුට ඉන්දියාවේ උතුරු පලාතේ වාරණාසි නගරයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් කලබලයට පත් වී දිවයාම නිසා 24දෙනකු පමණ මියගොස් 15 October 2016
යේමන ප්‍රහාරය වරදක් පසුගිය අට වැනිදා යේමනයේ අවමගුල් උත්සවයක් ඉලක්ක කර එල්ල කැරුනු ගුවන් ප්‍රහාරය වැරදීමකින් එල්ල කැරුණක් බව සෞදි අරාබිය ප්රමුඛ 15 October 2016
ලෝකයේ තත්ත්වය අවදානම් සීත යුද සමයේ අවදානම් සහගත සහ තර්ජනාත්මක වාතාවරණයට සමාන තත්ත්වයක් අද ලෝකයේ ක්‍රමයෙන් ඇතිවෙමින් තිබෙන බව බි්රතාන්යය එම්එය 14 October 2016
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක් ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක සිදුවූ ප්‍රහාරයකින් සෙබලුන් 12දෙනකු මියගොස් තවත් සෙබලුන් අට දෙනකු තුවාල ලබා ඇති බව ඊජ 14 October 2016
යුනෙස්කෝවට ජපන් ආධාර නැහැ චීනය හා ඇතිකරගෙන තිබෙන රාජ්‍ය තාන්ති්රකමය ගැටුමක් අරබයා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යු 14 October 2016
රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක් උසස් ගුවන් ආරක්ෂණ පද්ධතියක් දිල්ලි නගරයට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියා බලධා 14 October 2016
බොකෝහරාම් ත්රස්තයන් සිසුවියන් 21 නිදහස් කරයි නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මුදාහැර ඇති බව නයිජීර 14 October 2016
මූන්ගේ පුටුව ගුටෙරෙස්ට එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටොනියෝ ගුටෙරස් (67) පත් කළ බව වාර්තා වෙයි.අපේක්ෂකයින් 13 දෙනකු අතරින් ඔහු ත 14 October 2016
තායි රජුගේ පුතාට රජකම? තායිලන්තයේ නව රජු ලෙස භුමිබෝල් රජුගේ පුත් මහා වජිරලෝන්කොන් කුමාරයා (64) පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය කියයි.නමුත් රජකම භාරගැනීම ස 14 October 2016
ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ මියයයි නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ඉතාලි නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිය යන විට 90 වැනි ව 14 October 2016
‘නිකෝල්‘ බර්මියුඩාව වනසයි ‘නිකෝල්‘ සුළිකුනාටුව බර්මියුඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇති බව විදෙස් 14 October 2016
වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක් කාන්තාවන් බල ගැන්වීම සංකේතවත් කරනු වස්, කාටූන් චරිතයක් වන වොන්ඩර් වුමන් කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වන ගරු කටයුතු දුතිකාව ලෙස න 13 October 2016
සාහිත්‍ය නොබෙල් තෑග්ග බොබ් ඩිලන්ට මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකාවේ ගායකයකු හා ගීත රචකයකු වන බොබ් ඩිලන්ට හිමිවිය. ඔහු ගීත රචකයකු ලෙසද කටයුතු කරයි. බො 13 October 2016
තායිලන්ත රජු මියයයි තායිලන්තයේ වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද (13) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය දිනවල භූ 13 October 2016
පොදුරද මඩුල්ලෙන් මාලදිවයින ඉවත් වෙයි පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට මාලදිවයින් රජය අද තීරණය කළ බව මාලදිවයින් විදේශ ඇමැති ආචාර්ය මොහොමඩ් අසීම් කියයි. 2012 වසරේ සිට විව 13 October 2016
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී හතරක් මරුට ඉන්දියාවේ මුම්බායි නුවර බන්ද්‍රා හි ගොඩනැගිල්ලක් කඩා වැටී සිව් දෙනකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා පවසයි. පැරණි ගොඩනැගිලි පහක් 13 October 2016
බෝම්බ සැකකරු රහස් හෙළි නොකරම මැරෙයි ජර්මනියේ ලයිප්ෂිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (22) ලයිප්ෂිග්හී සිර මැදිරියකදී මිය ගොස් ඇතැයි විදෙස 13 October 2016
පැරිස් නුවරට බෝම්බ බියක් බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා දැමූ බව එරට මාධ්‍ය වාර්තා කියයි. දි ලා මැඩිල 13 October 2016
බොස්ටන් නුවරදී පොලිසියේ දෙන්නකුට වෙඩි ඇමරිකාවේ බොස්ටන් නුවර දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ආරක්ෂක ක 13 October 2016
ඕස්ට්‍රේලියා කාලගුණයට සයිබර් ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.එම දෙපාර්ත 13 October 2016
මාතලී නැති රියක් එංගලන්තයේ රියදුරන් රහිත මෝටර් රථයක් එංගලන්තයේ ජනතාව අතර ප්‍රථම වතාවට අත්හදා බලයි.අසුන් දෙකක් සහිත මෙම මෝටර් රථය විදුලියෙන් ක්‍රියාත්මක වෙ 13 October 2016
පුංචි කැන්ගරුවෝ දෙන්නෙක් අයි එස් යති අයි එස් ත්‍රස්තයින් සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ඕස්ට්‍රේලියාවේ 16 හැවිරිදි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය පවසය 13 October 2016
ගැහුවේ යුද නැවට වැදුනේ මුහුදට යේමනයට නුදුරින් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇමරිකා යුද නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව පෙන්ටගනය පවසයි. ආරක්ෂිත උප 13 October 2016
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් නයිජීරියාවේ බෝර්නෝ හි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අට දෙනකු මිය ගොස් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 13 October 2016
මානව හිමිකම් මහකමිසුරු ට්‍රම්ප්ට අකමැතිලු ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් යනු අප්‍රසන්න පුද්ගලයකු බවත්, අන්තර්ජාතික වශයෙන් ගත් කළ ඔහු මුළු ලොවටම අවදානමක් බවත්, 12 October 2016
ළමා අපචාරකරුවන්ට ඉන්දුනීසියාවේ දැඩි දඩුවම් ළමා අපචාරකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමේ අවසරය ලබා දෙන නීති සම්මත කරගැනීමට ඉන්දුනීසියා පාර්ලිමෙන්තුව කටයුතු කර තිබේ. සම් 12 October 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026