මෙක්සිකොවේ උතුරුදිග චිහුවාහුවා පළාතේ ලාස්වරාස් හි සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 14දෙනකු වත් මියයන්නට ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ ගැටුම පැය දෙකක පමණ කාලයක් පුරා පැවති බවයි.
සැකකටයුතු පුද්ගලයන් තිදෙනකු ද කුඩා බෝම්බ, අවි ආයුධ සහ මෝටර් රථ තුනක් ද අත්අඩංගුවට ගත් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ගමන් මාර්ගයක් මෙම නගරය හරහා වැටී ඇති හෙයින් මෙවැනි ගැටුම් වරින් වර ඇති වන බවත් පොලිසිය පවසයි.


(බී බි සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd