ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් තම ආයතන වලට එල්ල වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් පවසයි.
යුක්රේනයේ මහ බැංකුව, රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන්තොටුපල ඇතුළු එරට රාජ්‍ය ආයතන ගණනාවක්ම මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව නිවේදනය කර ඇත.
බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් ද මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. රුසියාවේ තෙල් සමාගමන් ද ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නෙදර්ලන්තය, ප්‍රංශය සහ ඇමරිකාවේ සමාගම් කිහිපයක් ද මේ අතර වේ.
මෙය පසුගිය මාසයේ එල්ල වූ කප්පම් සයිබර් ප්‍රහාරයට සමාන එකක් බව තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පවසති.
(085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd