ජර්මනියේ දකුණු ප්‍රදේශයේ ස්ටැම්බැච් ආසන්නයේ සංචාරක බස් රථයක් ගිනිගැනීම හේතුවෙන් 18දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. විශ්‍රාමික සංචාරකයන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර ඉන් 30දෙනකු පමණ දිවි ගලවා ගෙන ඇත.
රථය ලොරියක ගැටීම නිසා ගිනිගැනීම සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි. හෙලිකොප්ටර් යානා පහක් සහ ගිනි නිවන රථ යොදාගෙන මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd