ජයලලිතා බලතල පවරයි රෝගාතුරව රෝහල් ගත කර සිටින ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් යටතේ ඇති අමාත්‍යංශ නියෝජ්‍ය මහ ඇමති ඕ.පී පනීර්සේල්වම් 12 October 2016
මියන්මාරයේ ගැටුම් ඇවිළෙයි : සෙබළු 4ක් මරුට මියන්මාරයේ ආගමික කල්ලියක පහරදීමකින් සෙබළුන් සිව් දෙනෙක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. රාකීන් ප්‍රාන්තයේ මෙම ගැටුම ඇ 12 October 2016
ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කාබුල් නුවර නැගෙනහිර බල්ක් 12 October 2016
ඔබාමා 2030 දී අඟහරු අල්ලන්න සැරසෙයි පෞද්ගලික සමාගම් සමග එක්වී 2030 දී අගහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කරන බව ඇමෙරිකා ජනපති බරක් ඔබාමා පවසයි. 2030 වන විටදී ගගන 12 October 2016
ඇලෙප්පෝ නගරයට ගුවනින් ප්‍රහාර : 25ක් මිය යති සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 25 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කැරලිකරුවන් සිටින ස්ථානයක් ඉ 12 October 2016
ජයලලිතා ගැන බොරු කිව්ව දෙන්නෙක් අත්අඩංගුවට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීයැයි කියන දෙදෙනෙ 11 October 2016
රුසියා ජනපති ප්‍රංශයට යන්න බැහැ කියයි රුසියා ජනපති වැල්ඩැමීර් පුටින් සැලසුම් කර තිබු ප්‍රංශ සංචාරය අවලංගු කළ බව වාර්තා වෙයි. එම සංචාරයේදී රුසියා ජනපති සහ ප්‍රංශ ජනපති 11 October 2016
ගැලැක්සි සෙවන් යන්නම යයි හදිසියේ ගිනි ඇවිලීමට ගත් නිසාවෙන් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිවීමට තුඩු දුන් සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි නෝට් 7, ස්මාර්ට් ෆෝනයේ න 11 October 2016
තප්පර හතකට වරක් පුංචි දැරියක දීගෙට යනවා ලෝකයේ සෑම තත්පර හතකට වරක් අවුරුදු 15ට අඩු එක් ගැහැණු දරුවකුවත් විවාහ වීමට ලක් වන බව චිල්ඩ්රන් ආයතනය කියයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සෝම 11 October 2016
සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 10ක් මරුට උතුරු සිරියාවේ ගම්මානයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 10 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මන්බිජ් නගරය ආසන්නය 11 October 2016
‘අයියෝ‘ ඔක්ස්ෆර්ඩ් යයි දුක,වේදනාව,කනගාටුව,ශෝකය,මවිතය ප්‍රකාශ කරන ‘අයියෝ‘ යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ද ඇතුළු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සංස්කාරකයින් පවසනුය 11 October 2016
සීකා ආසියාවට පනියි ? ආසියාවේ සීකා වයිරසය ශීග්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඊට අමතරව පැසිෆික් කලාපයේ රටවලටද මෙම අ 11 October 2016
කබල් ගොඩනැගිලි හතරක් බිමට : 22ක් මරුට චීනයේ ශීජියැං පළාතේ වෙන්ශු නගරයේ එක ළඟ තිබූ ගොඩනැගිලි හතරක් කඩා වැටී මිනිසුන් විසි දෙදෙනෙකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි. 1970ද 11 October 2016
‘සිහ සරණි‘ නිව්යෝක් නුවර සරසයි නිව්යෝක් නුවර වෙසෙන කැලණි විශ්ව විද්‍යාලයීය ආදි සිසුන් හා නිව්යෝක් බෞද්ධ විහාරයේ දහම් පාසල් සිසුන් එක්ව සංවිධානය කළ ‘සිහ සරණි&lsq 11 October 2016
තායිලන්තයේ භූමිබෝල් රජු අසනීපෙන් ලොව වැඩිම කලක් රජකම් කළ රජු ලෙස සැලකෙන තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් (88) රජුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් ඇතැයි වාර්තා වෙයි 10 October 2016
පුපුරා යන හලෝවට තාවකාලිකව සමුදෙයි සැම්සුන් ආයතනය නෝට් 07 දුරකථන මාදිලිය නිපදවීම තාවකාලිකව නැවැත්වූ බව වාර්තා වෙයි. සැම්සුන් නෝට් 07 දුරකථනයේ බැටරියේ දෝෂයක් නිසා පුපු 10 October 2016
ලාහෝර් ප්‍රහාරයේ සැලසුම්කරු මරුට පාකිස්තානයේ ප්‍රධාන කැරලිකාර කණ්ඩායමක නායකයකු මෙන්ම 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර 10 October 2016
නිහාල් නෙල්සන් පැරීසියේ ‘ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ ගීතයෙන් කාගේත් හද බැඳගත් ජනප්‍රිය බයිලා ගායකයෙකු වූ නිහාල් නෙල්සන් යුරෝපා සංචාරයකට එක් ව 10 October 2016
බංගලි මියන්මාර දේශසීමාවේ හොර තුවක්කු 50ක් මියන්මාරයේ රැහැයින්හී බංගලිදේශ දේශසීමාවේ පොලිස් මුරපොළ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් නවදෙනෙකු මියග 10 October 2016
ජර්මන් පොලිසියත් බෝම්බකරුවෙකු අල්ලයි ජර්මනියේ ලෙග්පිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බව කියන සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහ 10 October 2016
හයිටියට දින තුනක ශෝක කාලයක් මැතිව් සුළි කුණාටුව හේතුවෙන් 900කට අධික පිරිසක් මිය ගිය හයිටි රාජ්‍යය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප 10 October 2016
පාප්තුමෝ ඉදිරිය බලති ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් කතෝලික පල්ලිය සඳහා අලුතින් කාදිනල්වරු 17දෙනකු පත්කරනු ලැබූහ. මොවුන් ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත් 10 October 2016
කාර් බෝම්බයෙන් තුර්කියේ 18ක් මරුට තුර්කියේ ගිනිකොන දිග හකාරි පළාතේ කාර් බෝම්බයක් පිපිරීමෙන් 18දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කි අගමැති බිනා 10 October 2016
අවමගුල් උත්සවයකට ගුවන් ප්‍රහාරයක් යේමනයේ අගනුවර සනා හි අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙන ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් 140ට වැඩි පිරිසක් මියගොස් 500ක් පමණ තුවාල 09 October 2016
මේස් දෙකෙන් රියාල් පනී ඇමෙරිකා ඩොලර්,සවුදි රියාල් හා ඕමානි රියාල් යන ආදී රට සල්ලි තොගයක් (රුපියල් ලක්ෂ 30ක්) පමණ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපලේදි සොයාග 07 October 2016
මාලි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් නයිජර්හි බටහිර ටහෝවා ප්‍රදේශයේ මාලි ජාතික සරණාගතයින් සිටින කඳවුරක් අසල හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමෙන් සොල්දාදුවන් 20දෙනක 07 October 2016
වැසිකිළියට ගිය කත රිය අනතුරෙන් මරුට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි අවමගුල් උත්සවයක් තිබූ නිවසකට මෝටර් රථයක් කඩා වැදීමෙන් කාන්තාවක් මියගොස් 10 දෙනෙකු බරපතල තුවාල ල 07 October 2016
මැතිව් 283ක් බිලි ගනී හයිටියට බලපෑ මැතිව් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 283 දක්වා වැඩිවී ඇතැයි එරට නවතම ආරංචි පවසයි. ඇමරිකාවේ ෆ්ලොරි 07 October 2016
පුංචි මොළේ හුරුව අත්දැකීමටයි වයස 13ත් 17ත් අතර ළමයින් ගේ මොළය හුරුවී ඇත්තේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බව පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි බීබීසීය වාර්තා කරයි.හාවර්ඩි.ක 06 October 2016
කෙන්යාවෙත් බෝම්බ පුපුරයි කෙන්යාවේ ඊසාන දිග මැන්ඩෙරා නගරයේ සාමාන්‍ය වැසියන් හය දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ වගකීම තමන් බාරගන්නා බව අල්-ශබාබ් සංවිධාන 06 October 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026