ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ ලක්ෂාර් ගාහ් හී බැංකුවක් අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් 20දෙනකු මියගොස් 50 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් හා තුවාල ලබා ඇත්තේ වැටුප් ලබාගැනීම සඳහා පැමිණි ආරක්ෂක අංශවල සාමාජියන් පිරිසකි.
ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගෙන නැති අතර තලේබාන් හා අයි.එස් සංවිධාන සමඟ සබඳතා පවත්වන සන්නද්ධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදී වැටුප් ලබාදෙන දිනවලදී ඒ සඳහා බැංකු වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සොල්දාදුවන් හා අනෙකුත් රජයේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර තිබිණි.
ඩේලිමේල් ඇසුරිනි 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ කාර් බෝම්බයකින් 20ක් මරුට
ධම්ම Friday, 23 June 2017 04:04 PM
ඇමරිකන් ආක්‍රමණයිකයින්ට ආපසු යන්න කාලය හරි.