සෝමාලියාවේ මොගඩිෂු නුවර අවන්හලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 11දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තාවේ. බෝම්ම්බය මෝටර් රථයක අටවා තිබූ බවත් එය මරාගෙන මැරෙන ප්‍රහාරයකට රැගෙන ආ රථයක් බවත් බලධාරීහු පවසති.
ප්‍රහාරකයන් විසින් පීට්සා අවන්හල තුළ සිටි පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිති. අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අල් ශබාබ් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ප්‍රහාරකයන්ගේ ග්‍රහණයෙන් අවන්හල මුදවාගැනීමේ කටයුතු මොගඩිෂු පොලිසිය විසින් සිදුකරමින් සිටියි.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd