සෝමාලියාවේ බෝම්බ පිපිරේ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි වෙළඳ පොළක මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 11 දෙනකු මියගොස් 16ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්&z 26 November 2016
දුම්රිය දෙකක් ගැටී 31ක් මරුට ඉරානයේ උතුරු දිග සෙම්නන් පළාතේ දුම්රිය දෙකක් මුහුනට මුහුණ ගැටීම නිසා 31දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි ඉරාන බලධාරීහු පව 25 November 2016
කොළොම්බියා රජය යළි සාමයට කොළොම්බියා රජය සහ එරට ප්‍රධාන කැරලිකාර ෆාක් කණ්ඩායම අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අත්සන් තැබුණ 25 November 2016
ඉන්දුනීසියා හමුදා හෙලිකෝප්ටරයක් අතුරුදන් ඉන්දුනිසියා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී එහි සිටි 5 දෙනකු සමග අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 25 November 2016
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක් ඊජිප්තුවේ උතුරු දිග සිනායි පළාතේ හමුදා මුරපොලක් ආසන්නයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් හමුදා සෙබලුන් අට දෙනකු මිය ගොස් 25 November 2016
ඉරාකයේ අයිඑස් ප්‍රහාරයකින් 77ක් මරුට ඉරාකයට එල්ලවූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් 77කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට කිලෝ 25 November 2016
චීනයේ බලාගාරයක අනතුරකින් 67ක් දිවි දෙති චීනයේ ජියැංශි පළාතේ බලාගාර වැඩබිමක ආධාරක වේදිකාවක් කඩාවැටීමෙන් 67දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩබිමේ සිටි සේව 25 November 2016
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානී මාර්ටින් ස්කල්ස් සිය තනතුරින් ඉවත්වන බවත් ලබන වසරේ පැවැත්වෙන ජර්මනියේ මැතිවරණයට ඉදිරිපත්වීමට ත 24 November 2016
ඒකාබද්ධ හමුදා මොසූල් නගරය වටකරති ඉරාකයේ මොසූල් නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය අයිඑස් ත්රස්තයන්ගෙන් මුදා ගැනීමට ඒකාබද්ධ හමුදා සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප 24 November 2016
කාශ්මීරයේ ගැටුම් උග්‍ර වේ ඉන්දු පකිස්ථාන ගැටුම් පවතින කශ්මීරයේ ඉන්දියාව දෙසින් එල්ල කළ ශෙල් ප්‍රහාර වැදී මගී බස් රථයක ගමන්ගත් නව දෙනකු මියගොස් ඇතැයි පකිස් 24 November 2016
ස්පාඤ්ඤයේ දේශපාලන චරිතයක් නිහඬ වෙයි ස්පාඤ්ඤයේ ප්‍රබල දේශපාලනඥයකු වූ රීටා බාබරා (68) හෘදයාබාධයකින් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි. ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභි 23 November 2016
කළු සල්ලි ජවාරමට එරෙහිව ඉන්දියා - ස්විට්සර්ලන්ත එකඟතාවයක් ඉන්දියා පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් සම්බන්ධ විස්තර හුවමාරුකර ගැනීමට ස්විට්සර්ලන්තය එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසය 23 November 2016
බොලිවීයාවේ දැඩි නියඟයක් බොලීවියාවේ මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාන්ත තුනක පාසල් වාර්ෂික නිවාඩුවට සති දෙකකට පෙර වැසීමට සිදුවූ බව වාර්තා 23 November 2016
මෝටර් රථ 56ක් එකට හැප්පෙයි චීනයේ උතුරුදිග ශැන්සි පළාතේ හිම පතනය හේතුවෙන් ලිස්සා ගිය මෝටර් රථ 56ක් එකිනෙක ගැටීමෙන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇ 23 November 2016
හිටපු ජනපති පළමු වටයෙන්ම විසිවේ 2017 මැයි මස ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය ඉතා උණුසුම් අවස්ථාවකට පැමිණ ඇත්තේ 22 November 2016
එංගලන්තේ නිරිතට හා වයඹට ගංවතුරු එංගලන්තයේ නිරිත හා වයඹ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.මේ හේතුවෙන් මාර්ග රැසක 22 November 2016
නවසීලන්තයට තවත් භුමිකම්පාවක් උතුරු නවසීලන්තයේ රික්ටර් මාපක 5.6ක භූමිකම්පාවක් සිදුව ඇති බවට වාර්තා වෙයි. මේ වන තෙක් සුනාමි අවධානමක් නිකුත් කර නැති අතර ජීවිත හානි හ 22 November 2016
කාන්තාවන් පෙන්වා මාර්ග නීතී රකින්න යයි අවිධිමත් ලෙස ලාම්පු දල්වා පැමිණෙන රියදුරන් මට්ටු කිරීම සදහා විශේෂ උපක්‍රමයක් චීනයේ භාවිතා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 November 2016
උතුරු කොරියා ජනපති අසනීපෙන් උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් යුන් අසනීප තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු හෘද්‍යාබාධ හා දියවැඩියාව යන රෝග වල 22 November 2016
මියන්මාරයේ නිවාස 1200ක් විනාශ කරලා? මියන්මාරයේ ආගමික ගැටුම් පවතින රෝහිංයාහී වැසියන්ගේ නිවාස 1200ක් පමණ විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එරට හමුදාව වෙතට මේ සම්බ 22 November 2016
ඇමරිකාවේ බස් අනතුරින් සිසුන් 6 ක් මරුට ඇමරිකාවේ ටෙනෙසි රාජ්‍යයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් හය දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත 22 November 2016
ට්‍රම්ප් ටීපීපී ගිවිසුමෙන් ඉවත්වන බව කියයි ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ජනපති වී පළමු දිනයේදීම ටීපීපී ගිවිසුමෙන් (අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුම) ඉවත්වන බව සඳහ 22 November 2016
ජපානය හෙල්ලෙයි ජපානයේ ෆොකුෂිමා පෙදෙසේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ස 22 November 2016
දඩ ගැසූ පොලිස් නිලධාරියාට වෙඩි ඇමෙරිකාවේ ඇන්ටෝනීයෝහී දඩ පත්‍රයක් ලියමින් සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාර් ර 21 November 2016
වඳුරකු නිසා ලිබියාවේ ගැටුම් වෙනත් පුද්ගලයකු සුරතලයට ඇති කළ වඳුරකු සපාකෑම නිසා තම දියණිය තුවාල ලැබුවේ යැයි උරණවූ දෙමාපිය යුවළක් එයට පළිගනු වස් ඇති කරගත් ගැටුම 21 November 2016
ආජන්ටිනාවට භූමිකම්පාවක් ආජන්ටිනාවට රික්ටර් මාපක 6.7ක විශාලත්වයකින් යුත් භුමිකම්පාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.චිලී හා ආජන්ටිනා දේශසීමාව අසල මෙම භුමිකම්පාව 21 November 2016
‘ඉන්දියාවේ සල්ලි මාරු කරන්න ඇවිත් 70ක් මැරිලා‘ ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමත් සමග ඒවා මාරු කරගැනීමට පැමිණි ජනයා අතරින් දිගු බැංකු පෝලිම්වල සිටි 70ක් මියගොස් ඇතැයි 21 November 2016
ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මිය ගොස් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක 21 November 2016
ඇමරිකා රාජ්‍ය ලේකම් පුටුවට මිට් රොම්නි ළංවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ලෙස මිට් රොම්නි පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට 21 November 2016
“ට්‍රම්ප් වැරදි කළොත් මා මැදිහත් වෙනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප් අැමෙරිකා සංස්කෘතිය විනාශ වන අයුරින් ක්‍රියා කරන්නේ නම් තමන් ඒ ගැන විවේචනය කිරීමට සුදානම් බව ඇමෙරිකා ජනාධිපති බ 21 November 2016
ජාතිය අමතමින් ජනපති ට්‍රම්ප් චීනයට දෙහි කපයි 2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය... 17 July 2026