සිඩ්නි වරාය පාලම මතදී බසයක් ගිනි ගනී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය පාලම මත බස් රථයක් ගිනිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එම පාලමේ මංතීරු හතරම වසා දැමීමට සි 16 September 2016
සිරියා - ජෝර්දාන් දේශ සීමාවේ මියයන සරණාගතයෝ ජෝර්දානය ආසන්න සිරියා දේශ සීමාවේ 75,000ක පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටින බවත් ඔවුන් ජෝර්දානයට ඇතුලුවීමට උත්සාහ ගන්නා බවත් ඇමිනෙස්ට 16 September 2016
මැලේසියා ගුවන් යානයේ කොටස් හමුවේ? ටන්සේනියාවේ පෙම්බා දුපතේ දී හමුවූ ගුවන් යානයේ කොටස් 2014 දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට අනාවරණය වී ඇතැයි විදෙස් මා 15 September 2016
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩෙක් නෙවෙයිලු ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවට වෛද්‍ය වාර්තාවක් නිකුත් කරමින් ඔහුගේ වෛද්‍යවරය 15 September 2016
චීනය අභ්‍යාවකාශ ෂටලයක් ගුවන්ගත කරයි චීනය සිය දෙවන අභ්යාකවකාශ ෂටලය අද (15) ගෝබ් කාන්තාරයේ පිහිටි ජීක්වෑංග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරන බව විදෙස් මාධ්&zw 15 September 2016
චිකුන්ගුන්යා නව දිල්ලිය හොල්ලයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් චිකුන්ගුන්යා රෝගීන් 1000ක් පමණ වාර්තා වීමත් සමග නගරය පුරා රෝගය පැතිරීයාමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර 15 September 2016
චීනයේ දැවැන්ත බැලූනයක් කඩා වැටෙයි චීනයේ සැණකෙළියක් සඳහා සකස් කර තිබූ දැවැන්ත බැලූනයක් කඩා වැටී ඇතැයි එරට වාර්තා පවසයි. මෙරැන්ටි ටයිපූන් තත්ත්වය හේතුවෙන් මෙම බැලූනය 15 September 2016
ධකා වීදි රතුපාට වෙයි බංගලිදේශයේ ධකා නගරයේ වීදි රතු පැහැති ජලයෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට පැවැති උත්සවයකට පසු ඇදහැළුණු අධික වර්ෂාවෙ 14 September 2016
ඇමරිකාව අවි නිෂ්පාදනාගාරයකට බෝම්බ දමයි ඉරාකයේ මොසුල් හී අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින්ගේ රසායනික අවි නිෂ්පාදනාගාරයක් බෝම්බ දමා විනාශ කළ බව ඇමරිකාව පවසයි. ඇමරිකා ගුවන් හම 14 September 2016
ටයිපූන් තායිවානයට පනී තායිවානයේ මෙරැන්ටි දූපත්වලට බලපා ඇති සුපර් ටයිපූන් තත්ත්වයක් හේතුවෙන් නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට විදුලිය ඇන හිට ඇතැයි ද මේ වසර 14 September 2016
උතුරු කොරියා ගංවතුරින් දැඩි හානි උතුරු කොරියාවේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 133 දෙනක් පමණ මිය ගොස් ඇති බවත් තවත් 400ක පමණ පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර් 13 September 2016
සරණාගත කත මුහුදේදී දරුවකු බිහිකරයි මධ්‍යධරණී මුහුදේ සරණාගතයින් මුදා ගැනීමේ යෙදී සිටි නැවකදී නයිජීරියා කාන්තාවක් පිරිමි දරුවකු බිහිකැර ඇතැයි වාර්තා වේ. නාවික නිල 13 September 2016
සී ෂෙල්ස් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂයට ජය වසර 39ක් පුරා සී ෂෙල්ස් දූපත්හි බලයේ සිටි රජය පෙරළා එරට ප්රජාතන්ත්රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයේ ජය හිමිකරගෙන ඇතැයි විදෙස් පුව 12 September 2016
හිලරි ලෙඩ වෙයි ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නුවර පැවති උත්සවයකදී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල්ගත කැර ඇතැයි විදෙස් ම 12 September 2016
ඇමරිකාව සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහි කරයි ඇමරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවී වසර 15ක් සපිරීම නිමිති කරගනිමින් අද විශේෂ සැමරුම් සංවිධානය කර තිබ 11 September 2016
ගොන් පොර ගොන් වැඩක්ලු ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායිකව පවත්වන ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලමින් මැඩ්රිඩ් නුවරට එක්වූ දහස් ගණන් ජනතාව විරෝධතාවයක් කළහ. ගොන් 11 September 2016
ටැන්සානියා හෙල්ලුමෙන් 11 ක් මරුට උතුරු ටැන්සානියාවේ සිදුවූ රිච්ටර් මාපාංක 5.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් 11දෙනකුට බව මියගොස් 192ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් 11 September 2016
ඇල්ප්ස් ඇබැද්දියෙන් 45 ක් අමාරුවේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ පිහිටි බ්ලැන්ක් ශිඛරය වෙත කේබල් කාර් වලින් ගමන්ගත් ඉතාලි සහ ස්විස් ජාතිකයින් පිරිසක් සිරවී ඇති බව වි 09 September 2016
ජාතික දිනයදා උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික බෝම්බයක් උතුරු කොරියාව සිය පස්වැනි න්‍යෂ්ටික බෝම්බය අද උදෑසන අත්හදා බැලීය. ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ මීට පෙර උතුරු ක 09 September 2016
සිරියාවේ සන්නද්ධ නායකයෙක් මියයයි සිරියාවේ අල් නුස්රා සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියකු මරා දමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. සිරියාවේ අලෙප්පෝ නුවරදී ගුවන් ප් 09 September 2016
මහ බලවත්තු උඩදී ගැටෙති කළු මුහුදට ඉහලින් පියාසර කරමින් තිබූ තමන්ගේ පිරික්සුම් ගුවන් යානයකට මීටර් 3ක් පමණ ආසන්නයෙන් රුසියා යුද යානයක් පියාසර කරවූ බව පෙන් 08 September 2016
රුසියා ජනපතිගේ නිල රථය අනතුරක : රියදුරු මරුට රුසියා ජනපති වැල්ද්මීර් පූටින්ගේ පෞද්ගලික රියදුරු අනතුරකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. මොස්කව් නුවර ප්‍රධාන මාර්ගයක 08 September 2016
සිරියා හමුදා රසායනික බෝම්බ ගහලා සිරියාවේ යුද ගැටුම් පවතින ඇලෙප්පෝ නගරය ආශ්රිත ප්‍රදේශයට හෙලිකොප්ටර් මගින් ක්ලෝරීන් අඩංගු බැරල් බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ් 07 September 2016
කැමරාවටත් වරදී : හෙවනැල්ලටත් දඩයක් තමාට ලැබුණු දඩ කොළයක් සම්බන්ධයෙන් රුසියාවේ රියදුරකු පුදුමයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඔහුට තැපැල් මගින් දඩයක් 06 September 2016
ලන්ඩන් ගුවන්තොටේ විරෝධයක් ලන්ඩන් නුවර ගුවන්තොටුපළේ ධාවන පථය මත කළු ජාතිකයින්ට පක්ෂපාතීත්වය දක්වන කණ්ඩායමක් අද උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් ගුව 06 September 2016
හිලරිගෙන් රුසියාවට චෝදනා රුසියා රජය ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ තරගයට අත පොවන බවට තොරතුරු ඇතැයි ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි 06 September 2016
ගින්නෙන් මැරුණාද ? මැරුවාද ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයෙන් පිටත පිහිටි ක්විලින්ටො නම් රාජ්‍ය විරෝධී කැරලිකරුවන් රඳවා සිටින බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් ර 06 September 2016
සිරියාවේ බෝම්බ පිපිරේ : ඇමරිකා රුසියා කථා බිඳ වැටේ සිරියා රජයේ සහ කුර්දිෂ් පාලන ප්‍රදේශ වල සිදුවූ පිපිරීම් දාමයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි සිරියා රජයේ මාධ්‍ය පවසයි. වෙරළබඩ න 05 September 2016
ඊශ්‍රායලයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 9ක් සිරවෙති ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි ඉදිකරමින් තිබූ වාහන නැවතුම්පොළක් කඩා වැටී පුද්ගලයන් 9 දෙනකු සිරවී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. අනත 05 September 2016
තුර්කි - සිරියා දේශ සීමාව සුද්ධ කරයි තුර්කි - සිරියා දේශ සීමාවෙන් තුර්කි හමුදා සහ සිරියා කැරලිකරුවන් (අයිඑස්) සම්පූර්ණයෙන් ඉවත් කළ බව තුර්කි අගමැති බිනාලි යිල්දිරිම් 05 September 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026