IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කාබුල් නුවර ප්‍රහාරයක් 8 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර නේටෝ හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙක් තුවාල ලැබූහ.

කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් නේටෝ රථ පෙළ ආසන්නයේ තිබූ සිවිල් වැසියන්ගේ වාහනවලට දැඩි හානි සිදු ව ඇත. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් අට දෙනකු මියගිය බවත් ආසන්න වශයෙන් 25 දෙනකු තුවාල ලැබූ බවත් මහජන සෞඛ්‍ය නිලධාරීහූ ප්‍රකාශ කළහ. 

ප්‍රහාරයෙන් ඇමෙරිකා හමුදාවල සේවා සාමාජිකයන් තිදෙනකු මියගිය බව නේටෝ සහාය කණ්ඩායමේ ප්‍රකාශක එක්සත් ජනපද නාවික හමුදාවේ කපිතාන් බිල් සැල්වින් පැවැසීය. ප්‍රහාරයට ලක්වූ රථ විශාල පිපිරුම්වලට ඔරොත්තු දෙන රථ බවත් එම රථ පෙළ ආරක්ෂිතව නැවතත් හමුදා කඳවුරට පැමිණි බව ද කපිතාන් බිල් සැල්වින් කීය. 

ඇෆ්ගනිස්තානයේ සිටින විදේශ හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල මාලාවක් දියත් කරන බවට තලේබාන් සංවිධානය පසුගිය සතියේ අනතුරු ඇඟ වූ අතර ඉන් සතියකට පසු මෙම ප්‍රහාරය එල්ල විය. 



(රොයිටර් 055)



අදහස් (0)

කාබුල් නුවර ප්‍රහාරයක් 8 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site