ධනවතුන්ගේ ලයිස්තුවෙන් ට්‍රම්ප් පහළට ඇදවැටෙයි ‘ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇතැයි ද ‘ෆෝබ්ස්’ සඟරාව වාර්තා කරයි. එම වාර්තාවට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි. 21 March 2017
ඇමරිකානු ප්‍රහාරයකින් ත්රස්තවාදීයා මරුට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත පිරිසේ සිටි ත්‍රස්තවාදියකු ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ගුවන් යානා යොදාගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබේ. 20 March 2017
සෞදියේ අනවසර විදේශිකයින්ට රටින් පිටුවන්න මාස තුනක් සෞදි අරාබියේ සිටින අනවසර විදේශිකයින්ට රටින් පිටවීමට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඩ්බින් නයිෆ් මහතා තීරණය කර ඇතැයි සෞදි ප්‍රෙස් ඒජන්සි පුවත් වාර්තා කරයි. 20 March 2017
පැරිස් ගුවන් තොටුපොළේ ත්‍රස්ත නාටකය මාර්තු 18 වැනි සෙනසුරාදා උදේ වරුව පැරීසිය අවට මීදුමින් පිරී සිරි පොද වැස්ස වෙලාගත් අඳුරු දිනයක් වූයේය. සෙනසුරාදා උදේ හෙයින් පැරීසිය මෙන්ම ඉන් අවටද එතරම් වාහන තදබදයක් නොතිබිණි. මෙවැනි පරිසරයක පැරීසියට උතුරු දිශාවේ කි:මී: 15 ක් පමණ දුරින් ගාස් ගොනේස් යන ප්‍රදේශයේ එහි ප්‍රධාන නොවන මාවතක වේගයෙන් ගමන් ගත් රෙනෝල්ට් කිලියෝ වර්ගයේ වාහනයක් උදේ 06.55 ට පමණ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් නවතා පරික්ෂාවට ලක් කළහ. 20 March 2017
උත්තර ප්‍රදේශ් මහ ඇමැති ධුරය යෝගීවරයකුට ප්‍රන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියකට පසු යෝගීවරයකු උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ මහ ඇමැතිධුරයේ අද (19) දිවුරුම් දුන්නේය. යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මහ ඇමැතිධුරයට පත් කිරීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ සෙනසුරාදා (18) දිනයේදීය. 19 March 2017
යේමනයේදී කළ ප්‍රහාරයකින් සෝමාලියානුවන් 31 ක් මරුට සෝමාලියානු සරණාගතයින් ගමන් ගත් බෝට්ටුවකට යේමන් වෙරළ තීරයේදී එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇතැයි වෙරළාරක්ෂක අධිකාරිය පවසයි. අපාචි හෙලිකොප්ටරයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 17 March 2017
ෆේස්බුක් හා යූටියුබ් සමාජ ජාලවලට වියට්නාමයෙන් බලපෑම් සමාජ ජාලා හරහා රාජ්‍ය විරෝධි තොරතුරු පැතිරවීම නවතනතුරු යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කර ඇත. 16 March 2017
ට්‍රම්ප් අධිකරණයට චෝදනා කරයි රටවල් හයක ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතූළුවීමට තහනම් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා සංශෝධන සහිතව නිකුත් කළ නව තහනමට හවායි අධිකරණයක් පැනවූ වාරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 16 March 2017
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 31 ක්ක මරුට සිරියාවේ දමස්කස් නුවර ප්‍රධාන අධිකරණ සංකීර්ණයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31දෙනකු මියගොස් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 March 2017
බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම් උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට තමන් සූදානමින් සිටින බව උතුරු කොරියානු හමුදාව පවසයි. 09 March 2017
ක්‍රිස්ටීන් ලගාඩ්ගේ ගමන කල්යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය සැලැසුම් කර තිබූ පරිදි මෙම මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව වාර්තා වේ. 06 March 2017
උතුරු කොරියාව ජපන් මුහුදට මිසයිල හෙළයි උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පතිත කර ඇතැයි වාර්තා වේ. ඉන් මිසයිල තුනක්ම වැටී ඇත්තේ ජපානයට පමණක් අයත් ආර්ථික කළාපයටය. 06 March 2017
දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් ලන්ඩනයෙන් සොයාගනී ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරන වැඩබිමක තිබී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බව කියන පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන ඇත. 03 March 2017
ඇමරිකානු නීතිපති අවදානම් ගමනක ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අවදානමට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 March 2017
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. 28 February 2017
කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් 35ක් පමණ තුවාල ලබා ඇත. 28 February 2017
ඊශ්‍රායලයේ අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව බ්‍රිතාන්‍යය යෝජනා සම්මත කරයි ඊශ්‍රායලය කරන අනවසර පදිංචි කිරීම්වලට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එපමණක් නොව ඊශ්‍රායලය විසින් කරන එවැනි ක්‍රියා නවත්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2334 යෝජනාව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිණි. 28 February 2017
මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 28 February 2017
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. 28 February 2017
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, නිව්ජර්සි, කරන්ටිකට් යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී පැවැත්විණි. 28 February 2017
දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පිං කැටයත් සොරාගෙන විහාරස්ථානයක පිහිටි දේවාලයකට පැමිණි අයෙකු දෙවියන්ගේ පිහිට ඉල්ලා යන අතරතුරේ එහි පිං කැටයත් සුද්ධ කරගෙන ගියේ යැයි කියන සිද්ධියක් අසන්නට ලැබිණි. 28 February 2017
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. 23 February 2017
මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ගුවන 21 February 2017
අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත. 16 February 2017
තමිල්නාඩුවේ මහ ඇමති තනතුරට කේ. පලනිස්වාමි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 29 වැනි මහ ඇමතිවරයා වශයෙන් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (16) දිවුරු 16 February 2017
ඊශ්‍රායල් පලස්තීන සාකච්ඡාවකට පසුබිම සැකසීමට චීනය සූදානම් ඊශ්‍රායල හා පලස්තීන නායකයන් සාකච්ඡාවකට කැමැති නම් අවශ්‍ය පසුබිම සහ සහයෝගය ලබාදීමට සූදානම් බව චීනය පවසයි. ඊශ්‍රායල අගමැති බෙ 15 February 2017
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ශිහාරි 15 February 2017
පන්නීර්සෙල්වම් සමග 20 ක් පක්ෂයෙන් නෙරපයි තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ වැඩබලන මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසිදෙනකු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ 14 February 2017
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් මහතා ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය නි 14 February 2017
ශසිකලා සිවු වසරක් සිරගෙට යවයි ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හ 14 February 2017
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026