(රොයිටර් ඇසුරෙනි-042)
සෝමාලියානු සරණාගතයින් ගමන් ගත් බෝට්ටුවකට යේමන් වෙරළ තීරයේදී එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇතැයි වෙරළාරක්ෂක අධිකාරිය පවසයි. අපාචි හෙලිකොප්ටරයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
යේමනයේ සිට සුඩානය දක්වා ගමන් කරමින් තිබූ එම යාත්‍රාවේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ නිල ලිපිගොනු ද තිබී ඇතැයි වෙරළාරක්ෂක නිලධාරී මොහොමඩ් අල්-අලේයි මහතා කීවේය.
යාත්‍රාවේ සිටි සරණාගතයින් 80 දෙනකු බේරාගත් බව යාත්‍රාවේ ප්‍රධානී ඉබ්‍රහිම් අලි සෙයාඩ් මහතා ප්‍රකාශ කළේය. ප්‍රහාරය කළේ කවුරුන්දැයි මේ වන තෙක් සොයාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහමත් යුරෝපය කියන්නේ බහුතරය ඇඳුම් ඇඳගෙන හිටියත් නිරුවතෙන් තමයි ඉන්නේ උන්ට අදහන ආගමේ කියන පරිදි වත් උන් ඉන්නේ නැති කොට අනිත් ආගමිකයන්ට ඉඩක් දෙයිද? මේරි තුමිය ඇඳගෙන ඉන්න ඇඳුම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඔවුන් ඔවුන්ටම අපහාස කරගන්නවා කියන එක නේද? තුර්කි රාජ්‍ය යුරෝපා සංගමට ඇතුළු කර ගත්තේ නැත්තේම යුරෝපා සංගමය ක්‍රියා කරන්නේ බයිබලය මුල් කර ගත්තු ව්‍යස්ථාවක් නිසාමයි , දැන් ඔවුන් තුර්කියට බැඳෙන්න කිව්වත් තුර්කිය බැඳෙන්න කැමැත්තක් නැහේ හේතුව තුර්කිය ලෝක බැංකුවට ණය නැති රාජ්‍යක් නිසා. හිස වැසීම , ඇඟ වසීම් පාපයක් නම් කතෝලිකයන්ට බොරුවට මේරි තුමිය ගෙන කතා කිරීමටත් කිසිදු අය්තියක් නැහේ . කන්‍යා සොහොයුරියන් හිස වසා ඇඟ වසා එහනම් ඇඳුම් අඳින්නේ මොන දේකටද? ඒවා ඔවුන්ට විතරක් සීමා කරලද? සත්‍ය හංගනවා අසත්‍ය රජ කරනවා