(ද හින්දු/එන්.ඩී.ටීවී - 055 )
ප්‍රන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියකට පසු යෝගීවරයකු උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ මහ ඇමැතිධුරයේ අද (19) දිවුරුම් දුන්නේය. යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මහ ඇමැතිධුරයට පත් කිරීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ සෙනසුරාදා (18) දිනයේදීය.
යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ 21 වැනි මහ ඇමැතිවරයා ද වන අතර ආගමික පසුබිමක් ඇති පක්ෂයකින් පත් වූ සිව්වැනි මහ ඇමැතිවරයා බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයට මතභේදකාරි හින්දු ආගමික නායකයකු තෝරා පත් කර ගෙන ඇතැයි ද ඔහු මුස්ලිම් විරෝධී නායකයකු යැයි ද බී.බී.සී පුවත් සේවයා වර්තා කර තිබිණි. 40 හැවිරිදි යෝගී ආධිත්‍ය සුළු ජාතික කොටස් රටින් පිටවිය යුතු බව ප්‍රකාශ කරන අතර එක් අවස්ථාවකදී බොලිවුඞ් රංගන ශිල්පි ෂාරුක් ඛාන් පාකිස්තාන ත්‍රස්තවාදී නායකයකුට ද සමාන කළේය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 200 කට ආසන්න වන අතර ඉන් පහෙන් එකක් මුස්ලිම් ජාතිකයන් බව පැවසේ.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උත්තර ප්‍රදේශ් මහ ඇමැති ධුරය යෝගීවරයකුට