මධ්‍යම ඉතාලියේ ලොකු භූමිකම්පාවක් : රෝමයත් හෙල්ලෙයි මධ්‍යම ඉතාලියේ අද (30) පෙරවරුවේ රික්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මීට දින කිහිපයකට 30 October 2016
ජේසුස් වහන්සේගේ දේහය ඇති තැනක් ගැන අනාවරණයක් ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විද 30 October 2016
තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ඉල්ලති තායිවානයේ අගනුවර තායිපේ නගරය වෙත එක් වූ දසදහස් ගනන් ජනතාව සමරිසි විවාහ නීතිගත කරන ලෙස ඉල්ලමින් දැවැන්ත පාගමනක යෙදුනු බව විදෙස් මා 30 October 2016
යේමන සිර කඳවුරකට ප්‍රහාරයක් යේමනයේ සිර කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිරකකරුවන් 30 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. හවුති කැරැලිකරුවන් 30 October 2016
පාරක් උඩට පාලමක් වැටෙයි ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේ කාර්යබහුල මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්&z 29 October 2016
“මරණ දඬුවම වෙනුවට වෙනත් දඬුවමක්“ මරණ දඬුවම වෙනුවට ඵලදායී දඬුවමක් ලබාදිය යුතු බව ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි පවසයි. සුළු වැරදි වලට මරණ දඬුවම ක්‍රියා 29 October 2016
ජාතීවාදය නිසා 25ක් නසිති මධ්‍යම අප්‍රිකා ජනරජයේ බම්බාරීහී ජාතිවාදී ගැටුම් හේතුවෙන් දින දෙකකදී 25 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.බ්‍රහස්පතින්දා(27) ආගමි 29 October 2016
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් නවයක් මරුට ඊසාන දිග නයිජීරියාවේ මයිඩුබූරි පෙදෙසට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් නව දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 29 October 2016
දකුණු කොරියා ජනපතිට ඉල්ලා අස් වෙන්නලු දකුණු කොරියා ජනපති පාර්ක් ගුඑන් හයි ඇගේ උපදේශකයින් 10 දෙනෙකුට ඉල්ලා අස් වන ලෙස නියෝග කර ඇතැයි වාර්තා වෙයි.ඇයගේ හිතවතකුට දේශපාලන සාක 29 October 2016
ට්‍රම්ප්ගෙන් හිලරි ට බරපතල චෝදනාවක් තමාගේ ඊමේල් භාවිතය ගැන අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව කුමක්දැයි ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් එෆ්.බි.අයි ආයතනයෙන 29 October 2016
ධාවන පථය මතදී යානය ගිනිගනී චිකාගෝහි ඕ හාරේ ගුවන්තොටුපලින් ගුවන්ගත වූ ඇමරිකානු යානයක ධාවන පථය මතදී ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ මගීන 29 October 2016
තරුණියන්ගේ පින්තුර හොරකම් කරලා ප්‍රසිද්ධ තරුණියන්ගේ අන්තර්ජාල ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වී ඡායාරූප සොරකම් කළ ඇමෙරිකාවේ තරුණයෙකුට (36) පෙන්සිල්වේනියා අධිකරණය මා 28 October 2016
කැබිනට් රැස්වීමට ජයලලිතා පින්තූරෙන් එයි මාසයකට වැඩි කලක් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින 28 October 2016
මියන්මාර් මුහුදට ගුවන්යානයක් කඩා වැටෙයි හඳුනානොගත් ගුවන් යානයක් මුහුදට කඩා වැටී ඇතැයි මියන්මාරයේ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරතියි විදෙස් මාධ්‍ය වාර්තා පව 28 October 2016
දැවැන්ත උද්ඝෝෂණයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ඩකෝටා හී උද්ඝෝෂණයකට සම්බන්ධ වූ බව කියන 100 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශය හරහා නළ මා 28 October 2016
මගියා බස් රියදුරාට ගිනි තියලා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බස් රථ රියදුරකු (29) ගිනි තබා මරා දමා ඇතැයි වාර්තා වෙයි.එම බස් රථයේ ගමන් ගත් මගියෙකු ඉන්ධන යැයි කිය 28 October 2016
ට්‍රම්ප්ගේ සහායක පෙන්ස්ගේ යානය අනතුරක ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක උප ජනාධිපති ධූර අපේක්ෂක මයික් පෙන්ස් ගමන් කළ යානයක් නිව්ය 28 October 2016
පෙම නවතන්න කී නිසා යෙහෙළිය මරලා? තම යෙහෙළියගේ කෝපි වීදුරුවට සයනයිඩ් දමා එය පානය කිරීමට සලස්වා ඇය ඝාතනය කළැයි ඉන්දූනීසියාවේ තරුණියකට වසර විස්සක සිර දඬුවමක් නියම කර 27 October 2016
හංස දඩයක්කරුවන් අල්ලන්න චීන දැලක් සංචාරක පක්ෂීන් විශාල වශයෙන් නවාතැන් ගන්නා මොන්ගෝලියාවේ හොන්ග්ටු විලේ හංසයින් 200ක් පමණ හදිසියේ මියයෑම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ ක 27 October 2016
අමුතු මිනීමරුවෙක් ඇමෙරිකාවේ ඝාතනය කරන අයුරු සජීවී ලෙස අන්තර්ජාලයට එක් කරමින් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කළ බව කියන ඇමෙරිකාවේ ඔක්ලහෝමාහී පුද්ගලයෙකු සොයා මෙහෙය 27 October 2016
පකිස්ථාන ජාතිකයාට ඉන්දියාවෙන් පිටවෙන්න නියෝග ඉන්දියාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු ඔත්තු බැලීමේ චෝදනා මත රටින් පිට කිරිමට ඉන්දීය රජය තීරණය කළ බව එරට මාධ්‍ය පවසය 27 October 2016
යුරෝපයේ ලක් කුමරියෝ පැරීසියේ දි කරලියට 2014 දී ප්‍රථම වරට යුරෝපයේ ලක් කුමරියෝ පැරීසියේ දි තෝරාගනු ලැබුහ.මෙවර පැවැත්වෙන්නේ එහි තෙවැනි සැණකෙළියයි.එම ලක් රූ රැජිණ තෝරා අභිෂ 27 October 2016
ඉතාලිය සෙලවෙයි ඉතාලියේ භූ කම්පන දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ 5.5 ක හා 6.1ක අගයන් සටහන් කළ භූ කම්පන හේතුවෙන් ගොඩනැගිල 27 October 2016
ගිනිදලු මැද කඳවුර හිස් කරයි කැලැයිස් ප්‍රදේශයේ ජංගල් නමින් හඳුන්වන කඳවුරේ රැඳී සිටි දහස්ගනනක් සංක්‍රමණිකයන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ප්‍රංශය පවසයි. කැලැය 26 October 2016
ඉරානයෙන් මරාගෙන මැරෙන ඩ්‍රෝනයක් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාවක් එළිදැක්වීමට ඉරානය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මුහුදේ හා ගොඩබිම ඉලක්ක සොයාගොස් ප 26 October 2016
සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර වයඹ දිග සිරියාවේ කැරළි කරුවන්ගේ පාලනය පවතින ඉඩ්ලිබ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් හාස් ගම්මානයේ පාසැල් සිසුන් ඇතුළුව 20දෙනකු 26 October 2016
බෙංගාල බොක්කේ කිඹුලා ඉන්දියාවට පනින හැඩයි බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි ඇත.‘කයන්ට්‘(කිඹුලා) සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේ ඉන්දියාවේ ආන 26 October 2016
දර කඩන්න ගිය 30ක් මරලා ඇෆ්ගනිස්ථානයේ ඝෝර් ප්‍රදේශයේ 30 දෙනකු පමණ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.ඔවුන් කඳුකරයේ දර කැඩීමට ගිය අවස්ථාවේදී පැහැරගැ 26 October 2016
කැනඩා හෙදිය රෝගින් මරලා පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කළැයි කැනඩාවේ ඔන්ටේරියාවේ හෙදියකට(49) එරට අධිකරණය චෝදනා ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය සේවය 26 October 2016
“හිලරි ක්ලින්ටන් ලෝක යුද්ධයක් ඇති කරනවා” හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධ ප්‍රතිපත්ති නිසා තුන්වැනි ලෝක යුද්ධය ඇති විය හැකි බව ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට් 26 October 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026