ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වෙනස් වෙයි ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියාව ඩිමොක්රටික් පක්ෂයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව 09 January 2017
තායිවාන ජනපතිනිය ඇමරිකාවට යයි මධ්‍යම ඇමෙරිකා සංචාරය ආරම්භ කරමින් තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර 09 January 2017
ඉරාකයේ බෝම්බ පිපිරීමකින් 11ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එළවළු වෙළඳපොළකට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මා 09 January 2017
අයහපත් කාලගුණය තායිලන්තයේ 12කට මරු කැඳවයි දකුණු දිග තායිලන්තයේ ධාරානිපාත වැසි හා ගංවතුර හේතුවෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඇතැම් පෙදෙස්වල නිවෙස 08 January 2017
මිචෙල් ඔබාමා අවසන්වරට ජනතාව අමතයි බැරක් ඔබාමා සිය ජනපති ධූර කාලය නිමා කිරීමට නියමිත අතර ජනපති ආර්යා මිචෙල් ඔබාමා අවසන්වරට ධවල මන්දිරයේ දී ඇමරිකා ජනතාව ඇමතුවාය. ඇයට ස 08 January 2017
සිරියාවේ ප්‍රහාරයකින් 43ක් මරුට සිරියාවේ තුර්කි දේශ සීමාව ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 43 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. සිරියාවේ අසාස 08 January 2017
බ්‍රසීල බන්ධනාගාරයක සමූහ ඝාතනයක් උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.එරට අධිකරණ අමාත්‍යංශ ලේකම් උසියෙල් කැස්ත් 06 January 2017
“ත්‍රස්ත ප්‍රහාර වල ඉලක්කය සිවිල් වැසියන්“ 2015 වසර තුළ ඉරාකයේ ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 6,878ක් මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. ‘මොසුල් හා අනෙකුත් භූම 06 January 2017
මංගල්‍යයක් වගේ අවමංගල්‍යයක් තායිලන්තයේ චිආයි නගරයේ පසුගියදා වීදි සංචාරය කළ අවමංගල්‍ය රථ පෙළක් සියලූ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. රථ පෙළට එක්ව සිටි ජ 06 January 2017
“චෝදනා වලට ප්‍රතිචාර ඕනෑ“ ඇමෙරිකා බුද්ධි අංශවලට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වන්නැයි එරට උප ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට 06 January 2017
පූටින් සිරියාවෙන් හමුදා ඉවත් කරයි සිරියාවේ සිටින රුසියා හමුදාව ඉවත් කරන බව රුසියා ආරක්ෂක අංශ පවසයි. සටන් විරාමයක් සඳහා රුසියාව හා තුර්කිය එකඟතාව පළ කිරීමෙන් අනතු 06 January 2017
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි ඉන්දියාවේ ප්‍රවීණ රංග ශිල්පියකු වූ ඕම් පූරි මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය. මුම්බායි නු 06 January 2017
ඇන්ටාටිකාවෙන් අයිස් කුට්ටියක් කැඩෙයි ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී වෙන්වීමට ආසන්න බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. ලාසන් සී නමින් හැඳින්වෙන මෙය ඇන් 06 January 2017
ඔසාමා බින්ලාඩන්ගේ පුතා ජගත් ත්‍රස්ත නාමාවලියට අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බිල් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා බින් ලාඩන් ලෝක ත්රස්තවාදීන්ගේ නාම ලේඛනයට එකතු කර ඇතැයි විදෙස් පුව 06 January 2017
වෙනුසුවේලා හෙලිකොප්ටරයේ ගිය හමුදා සෙබළු සොයා ගැනේ ඇමසන් වනාන්තරයේදී අනතුරට ලක්වූ වෙනුසුවේලාවට අයත් යුද හමුදා හෙලිකොප්ටරයේ ගමන්ගත් හමුදා සාමාජිකයන් කිහිපදෙනකු දින හයකට පසු සොයාග 06 January 2017
තුර්කියේ තවත් ප්‍රහාරයක් තුර්කියේ ඉස්මිර් නුවර අධිකරණයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් සහ වෙඩි තැබීමකින් සිවිල් වැසියකු, පොලිස් නිළධාරියකු සහ තුවක්ක 05 January 2017
මහජන මුදල් වංචා කළ ජනපති පුතා ප්‍රංශ අධිකරණයට ගිනේ රාජ්‍යයේ මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ලද ජනාධිපතිගේ පුතකුට එරෙහිව ප්‍රංශ අධිකරණයේ නඩුවක් විභාග වේ. මධ්‍යම අප් 05 January 2017
ඔබාමාට සමුදෙන්න ආ සෙබළාට සිහි නැතිවෙයි ඇමරිකාවේ ජනපති ධූරයෙන් නික්ම යන බැරක් ඔබාමාට සමුදීම නිමිත්තෙන් වර්ජිනියා ප්‍රාන්තයේ පැවැති උළෙලකදී ඇමරිකා හමුදාවේ ආරක්ෂක නිලධ 05 January 2017
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයක් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර මැතිවරණයේදී කුලය, ආගම යොදාගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදුකි 05 January 2017
කොසෝවේ හිටපු අගමැති ප්‍රංශයේදී අත්අඩංගුවට කොසෝවෝ හිටපු අගමැති රමූෂ් හර්දිනාජ් ප්‍රංශ පොලිසිය විසින් ෆ්‍රෙයිබර්ග් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබීය. යුද අපරාධ 05 January 2017
ප්‍රංශ සීයා වාර්තාවක් තියයි පැයක කාලයක් ඇතුළත සැතපුම් 14ක දුරක් ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීමට අවුරුදු 105ක් වයසැති ප්‍රංශ ජාතික රොබට් මර්චන්ඩ් 05 January 2017
චීනය හා එංගලන්තය අතර දුම්රිය සේවයක් වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගෙන චීනය හා එංගලන්තයේ ලන්ඩන් නුවර අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයක් අරඹන බව චීනය කියය 04 January 2017
ට්‍රම්ප්ගේ නමින් ආපනශාලාවක් ඉරාකයේ ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් ආපනශාලවක් ඉරාකයේ ඩුරොක්හී විවෘත කර ඇත. "ට්‍රම්ප් ෆිශ්" නමින් ආර 04 January 2017
ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට හිලරිත් හිටපු ජනපති බිල් ක්ලින්ටන් හා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන බ 04 January 2017
සිරකරුවෝ 150ක් පළා යති නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව පිලිපීනයේ කිඩපවන් හී බන්ධනාගාරයකින් සිරකරුවන් 150ක් පමණ පළා ගොස් ඇත. එම තුවක 04 January 2017
යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති යයි යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. වසර දෙකක බ් 04 January 2017
සිරියාවේ ගුවන් ප්‍රහාර : 25ක් මරුට උතුරු සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ජිහාඩ් ත්‍රස්ත සාමාජිකයන් 25 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මියගිය ත්&zw 04 January 2017
ෆීජී දූපත් සෙලවෙයි ෆීජි දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. භූකම්පනයෙන් පසු ෆීජි දූපත්වලට සුනාමි අනත 04 January 2017
හිට්ලර් චරිතාපදානයට ඉහළ ඉල්ලූමක් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ස්වයං චරිතාපදානය, මයින් කම්ප්ෆ් කෘතියේ නව සංස්කරණයක් උණු කැවුම් මෙන් විකිණෙමින් තිබෙන 03 January 2017
කස්ත්‍රෝගේ විප්ලවයට 58 යි කියුබාවේ විප්ලවයේ 58 වැනි සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවූයේ පසුගිය නොවැම්බර් 25 වැනිද 03 January 2017
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026