පැයක කාලයක් ඇතුළත සැතපුම් 14ක දුරක් ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීමට අවුරුදු 105ක් වයසැති ප්‍රංශ ජාතික රොබට් මර්චන්ඩ් සමත් වී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
රොබට් පවසන්නේ අවසන් වටයේ තරඟය නිම කිරීමට මිනිත්තු 10ක් ඇති බව හඟවන සංඥාව දුටුවේ නම් තමාට මීට වඩා දුරක් ගමන් කිරීමට හැකියාව තිබූ බවයි. ඔහු තවදුරටත් පවසන්නේ, “ මගේ අදහස තරඟයේ වීරයා වීම නොවේ, අවුරුදු 105දීත් බයිසිකලයක් පැදගෙන යා හැකි බව පෙන්වීමයි.
ඔහු වයස අවුරුදු 100දී හා 102දී ද මෙවැනිම වාර්තා තබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd