උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.එරට අධිකරණ අමාත්‍යංශ ලේකම් උසියෙල් කැස්ත්‍රෝ පැවසුයේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත කර සිටින මැර කණ්ඩායමක් මේ ඝාතනය පිටුපස සිටින බවයි.
සිර මැදිරි වල අගුලු කඩා එළියට පැමිණි බව කියන සිරකරුවන් බන්ධනාගාරය අත්පත් කරගෙන ඇත.මේ වන විට සිදුවීම සමථයකට පත් කර ඇති අතර එරට හමුදා විශේෂ බලකාය බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇත.
මීට දින කිහිපයකට පෙර ද බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවෝ 56 දෙනෙක් ඝාතනයට ලක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd