IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තුර්කියේ තවත් ප‍්‍රහාරයක්

තුර්කියේ ඉස්මිර් නුවර අධිකරණයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් සහ වෙඩි තැබීමකින් සිවිල් වැසියකු, පොලිස් නිළධාරියකු සහ තුවක්කුකරුවන් දෙදෙනකු මියගොස් තවත් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සිදුවීම පටිගතව ඇති දර්ශන වල මෝටර් රථ දෙකක් පුපුරා යනුත්, තුවක්කුවක් අතින් ගත් පුද්ගලයකුගේ සිරුරක් අසළ වැටී තිබෙනුත් සටහන්ව ඇත.තුර්කි මාධ්‍ය වාර්තා වලට අනුව ප‍්‍රහාරයට හවුල් තුන්වැනි තුවක්කුකරුවකු සොයා තුර්කි පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

පසුගිය සති අන්තයේ තුර්කියේ රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමට හවුල්යැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් වැඩි පිරිස ඉස්මිර් නගර වැසියන් වීමද විශේෂයකි.ඔවුන් අයත් වන්නේ චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයෙන් පැමිණ තුර්කියේ පදිංචිව සිටින බව විශ්වාස කෙරෙන උයිග්හුර් නම ජන කොට්ඨාසයටය.

මෙම පුද්ගලයින් හට සමාජ ශාලාවේ වෙඩි තැබීමේ ප‍්‍රධාන සැකකරුවා සමග සබදතා තිබෙන බව තුර්කි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේවුවත් සතිඅන්තයේ එල්ල වූ ප‍්‍රහාරය සහ මෙම ප‍්‍රහාරය අතර සම්බන්ධතාවයක් මෙතෙක් හෙළි කරගැනීමට තුර්කි බළධරයින් සමත්ව නොමැත.


 



අදහස් (0)

තුර්කියේ තවත් ප‍්‍රහාරයක්

නිමල් Friday, 06 January 2017 01:28 PM

යුද්ධයෙන් මිනිස් ජිවිත කියියක්නම් නැති වෙනවද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site