දකුණු දිග තායිලන්තයේ ධාරානිපාත වැසි හා ගංවතුර හේතුවෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇතැම් පෙදෙස්වල නිවෙස් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇතැයි ද අයහපත් කාලගුණය හේතුවෙන් දහස් ගණනකට බලපෑම් ඇතිවී ඇතැයි ද වාර්තාවේ.
ගුවන්ගමන් ඇතුළු ප්‍රවාහන සේවා අඩපණ වී ඇති බවත් අසරණවී සිටින ජනතාව බේරාගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් තායිලන්ත අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා පවසා ඇත.
දකුණු දිග තායිලන්තයේ පාසල් සිය ගණනකට හා විදුලි රැහැන් පද්ධතිවලට ගංවතුර හේතුවෙන් විශාල වශයෙන් හානි සිදුව ඇතැයි ද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර, අනේ මෙහාට එන්නකෝ! අපේ දේශපාලුවෝ දැන් ලයිට් කපන විදි හොයනවා, වතුර නැතුව සහ නිසි කළමනාකරණයක් නැතිකම නිසා (නි)