දකුණු සුඩානයේ ගැටුම්වලින් 300ක් මියයති දකුණු සුඩානයේ රජයේ හමුදා සහ විරුද්ධවාදීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 300 දෙනකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. එරට ගැටුම් අද ප 11 July 2016
ඇමෙරිකා මාධ්‍යවේදියෙක් මිය යයි ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන සිඩ්නි ස්කෑන්බර්ග් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය අසු දෙවැනි වියේ පසු වූ ඔහු 11 July 2016
කාශ්මීරයේ විරෝධතා : 11ක් මරුට කාශ්මීරයේ බෙදුම්වාදී නායකයකු බව කියන බුර්හාන් වානි ඉන්දීය හමුදා අතින් ඝාතනයට ලක්වීමත් සමග කාශ්මීර දේශ සීමාවේ ඇතිවූ විරෝධතා හේතු 11 July 2016
ටර්න්බුල් යළි ඕස්ට්‍රේලියා අගමැති පදවියට ඕස්ට්‍රේලියාවේ අගමැති ලෙස යළි පත්වීමට මැල්කොම් ටර්න්බුල් සමත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. විරුද්ධ පක්ෂය හා ඔහුගේ කන්සර් 10 July 2016
ප්‍රංශයේ සැබෑ නායකයෙක් සමුගනී හිටපු අගමැති ප්‍රංශ සමාජවාදී පක්ෂයේ නායක මිචෙල් රොකා (85) මිය ගියේය. 1981 ජනාධිපතිවරනයේදි ප්‍රංශයේ සමාජවාදි පක්ෂය ප්‍රථම වත 10 July 2016
‘උතුමාණන් ලෙස අගමැති හඳුන්වන්න‘ කාම්බෝජයේ අගමැති හුන් සෙන් හැදින්වීමේදී අගමැති උතුමාණන් ලෙස සහ ශ්‍රේෂ්ඨ යුද ආඥාපති ලෙස ගෞරව නාමයක් භාවිත කිරීම අනිවාර්ය කළ බව වි 10 July 2016
ඇමෙරිකාවේ දෙන්නෙක් රුසියාවෙන් දොට්ට රුසියාවේ සේවයේ නියුතු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය 10 July 2016
පකිස්තාන මානව හිතවාදියෙක් අවසන් ගමන් යයි පකිස්තානයේ ශ්‍රේෂ්ඨ මානවවාදී ජන හිතකාමියෙකු වූ අබ්දුල් සත්තාර් එධි ජිවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 88 වියේ 10 July 2016
උපන් ඇඳුම නිල්පාට කරයි : දහස් ගණනක් එක ගොඩේ මහා බ්‍රිතාන්‍යයේ හල් නගරයේ දැඩි සීතල නොතකා 3000 ක් පමණ ගැහැණු පිරිමි තම නිරුවත් සිරුරු හල් මුහුදේ වර්ණ වලින් පාට කළහ. හල් නගරයේ සා 10 July 2016
කාශ්මීරයේ යළි ගැටුම් කාශ්මීරයේ ප්‍රධාන බෙදුම්වාදී සටන්කාමී හමුදා නායකයකු ඝාතනය වීමත් සමග එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ් 10 July 2016
කැළෙන් හමුවූ සිරුරු කොටස් වසර 41කට පසු හඳුනාගනී ඇමෙරිකාවේ මීට වසර 41කට පෙර අතුරුදහන්වීමෙන් පසු මිය ගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ ශරීර කොටස් හදුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. 09 July 2016
කුරුල්ලන් බේරා ගන්න පාර පාට කරයි ආක්ටික් ටර්න් නම් කුඩා කුරුළු විශේෂය වාහන වල හැපී අනතුරට ලක්වීම වැලැක්වීම සඳහා බටහිර අයිස්ලන්තයේ පාරවල් වල වර්ණවත් තීන්ත ආලේප කර 08 July 2016
එංගලන්ත අගමැති පුටුවට කාන්තාවෝ දෙදෙනෙක් තරගෙට එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කිරීමෙන් පසු අගමැති ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ප 08 July 2016
ඩලාස් විරෝධතාවයට වෙඩි : පොලිසියේ හතරක් මරුට පොලිස් වෙඩි තැබීම්වලට එරෙහිව ඇමරිකාවේ ඩලාස් නුවර පැවැති සාමකාමී පෙළපාළියකට ස්නයිපර් තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරින් පොලිසියේ 08 July 2016
තායිවාන දුම්රියක පිපිරීමක් තායිවානයේ දුම්රියක සිදුවූ පිපිරීමකින් 24 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තායිපේ අගනුවර දුම්රියපොළ ආසන්නයේදී 08 July 2016
පොලිසිය කළුජාතිකයා මරණ හැටි පෙම්වතිය වීඩියෝ කරලා ඇමෙරිකාවේ මිනසෝටා පොලිසිය එරට කළු ජාතිකයෙකු ඝාතනය කිරීම ඔහුගේ පෙම්වතිය විසින් සජීවී ලෙස අන්තර්ජාලයට එක් කළ පුවතක් එරට මාධ් 07 July 2016
සංක්‍රමණික යාත්‍රාවකින් මළ සිරුරු 217ක් ගොඩගනී සංක්‍රමණිකයන් සිටි යාත්‍රාවකින් මළ සිරුරු 217 ක් සොයා ගත් බව ඉතාලි නාවික හමුදාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මුහුදේ 07 July 2016
දකුණු සුඩාන හමුදා පීඩනය වැඩිවේ දකුණු සුඩානයේ රජයේ හමුදා දිගින් දිගටම එල්ල කරන පීඩා නිසා එරට එක් ලක්ෂ විසි දහසක් පමණ අවතැන් වී ඇතැයි ද, ඉන් විසි දහසක් පමණ එක්සත් ජ 07 July 2016
චීනයේ ගමක නිවුන් දරු උපත් වැඩිලු චීනයේ චෙන් සියං මිං පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි ක්විංයුආන් ගම්මානයේ පුදුම සහගත ලෙස නිවුන් දරුවන් වැඩි වශයෙන් ඉපදීමේ ප්රවනතාව 07 July 2016
ඉන්දියාවේ දුර්ලභ නාස් සැත්කමක් හානි වූ නාසයක් වෙනුවට නළල මත වර්ධනය කළ නාසයක් බද්ධ කිරීමට ඉන්දියාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර 07 July 2016
බංගලිදේශ යාඥාවට වෙඩි රාමසාන් යාඥා පවතිද්දී කඩා වැදුණු තුවක්කු කරුවන් පිරිසක් බංගලිදේශයේ පල්ලියකට වෙඩි තබා පොලිස් නිලධරයකු ඇතුළු පස් දෙනකු මරා දමා ඇතැ 07 July 2016
යේමන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් : සෙබළු 10ක් මරුට යේමනයේ ඒඩ්න් ගුවන්තොටුපළ ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ලකළ කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් යේමන සොල්දාදුවන් 10 දෙනකු මිය ගිය බව විදෙස් 07 July 2016
බල්ලා විසි කළ කොල්ලො දෙන්නා අත්අඩංගුවට උස ගොඩනැගිල්ලක සිට බල්ලකු විසි කරන වීඩියෝවක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර එම වීඩියෝවේ සිටින බල්ලා විසි කරන පුද්ගලයන් දෙදෙනා ඉ 07 July 2016
'මෙත්' කිලෝ 275 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙතම්ෆැටමින් කෘතීම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 ක් මෙල්බර්න් නැව් සේවා බහාලුමක තිබී ඕස්ට්‍රේලියා පොලීසිය විසින් සොයාගෙන ඇති අත 06 July 2016
ආජන්ටිනා පාපන්දු සූරයා හිරේ බදු වංචාවක් සම්බන්ධයෙන් ආජන්ටිනාවේ හා බාර්සිලෝනාවේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට මාස 21ක සිරදඬුවමක් පැනවූ බව ස්පාඤ්ඤය කි 06 July 2016
ඔස්කා පිස්ටෝරියස් හය වසරක් හිරගෙට ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක්‍රීඩක දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස්ට හය අවුරුදු සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීන්දු ක 06 July 2016
ෆීජි දූපතෙන් මිනිස් හිසක් හමුවෙයි ෆීජි දුපතේ නිවාඩුවකට ගිය නවසීලන්ත යුවළකට එම දුපතේ වෙරළක තිබී මිනිස් හිසක් හමුවී තිබේ. එම සොයාගැනීම මෑත කාලයේ පැසිෆික් ජාතියක් ත 06 July 2016
ඔලිම්පික් ආරක්ෂාව අනතුරේ මාස කිහිපයකින් වැටුප් නොලැබීම හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව සහතික විය නොහැකි යැයි බ්&z 06 July 2016
සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් : 16 ක් මිය යති සිරියාවේ ඊසාන දිග හසාකා නගරයේ බේකරියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 06 July 2016
ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැති ඉල්ලා අස්වෙයි ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පසුගියදා එල්ලවූ දරුණු ප්‍රහාරයෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් අල් ගබාන් ඉල්ලා අස්වන බව ප්‍රක 05 July 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026