ඉරාකයේ දෙවැනි ලොකුම නගරය මුදා ගනියි ඉරාකයේ ෆලුජාහ් නගරය මුළුමනින්ම අයි එස් සටන්කාමීන්ගෙන් මුදාගත් බව ඉරාක හමුදාපති ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැයි 28 June 2016
අයි.එස්. ත්රස්තයෝ තව 35 ක් මරති දකුණු යේමනයේ නැගෙනහිර මුකාල්ලා නගරයේ බෝම්බ පිපිරීම් තුනකින් අවම වශයෙන් 35 දෙනකු මියගොස් 24 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 28 June 2016
ලක් විරුවකුට ඇමරිකාවේදී සම්මාන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යෙදී සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෝප්රල් එම්.කේ.බණ්ඩාර ඇතුළු සාම සාධක භටයෝ 97දෙ 27 June 2016
ලෙබනනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙබනනයේ නැගෙනහිර පෙදෙසේ සිරියා දේශ සීමාව ආසන්නයේ ක්ඒ ගම්මානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනකු මියගොස් ඇතැයි ද 15 27 June 2016
සිංගප්පූරු යානයක ගින්නක් සිංගප්පූරු ගුවන්සේවයට අයත් යානයක් චැංගි ගුවන්තොටුපළේ හදිසි ගොඩබෑමක් සිදුකරද්දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප 27 June 2016
එංගලන්තෙ සංහිඳියාව ගැන කැමරන් කියයි එක්සත් රාජධානිය ක්‍රිස්තියානි රටක් බවත් එසේ පැවසීමට බිය විය යුතු නැති බවත් එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් කියයි. ජේම්ස් රජුගේ 27 June 2016
චීනයේ බසයක් ගිනිගනී : 35ක් මරුට චීනයේ හුනාන් හිදී බස් රථයක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් අඩු ගණනේ 35 දෙනකුවත් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. අනතුරින් 11 ද 26 June 2016
සෝමාලියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 15ක් මරුට සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ත්‍රස්ත ප්‍රහාරයකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන් ගණන 20ක් පමණ වෙත 26 June 2016
නයිජීරියා සරණාගතයෝ කුසගින්නෙන් මියැදෙති නයිජීරියාවේ අනාථ කඳවුරක සිටි 200කට ආසන්න සරණාගතයන් පිරිසක් මන්ද පෝෂණය හේතුවෙන් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. බොකෝ හරාම 24 June 2016
ජර්මන් හෙද නිලධාරියා 99ක් මරලා? ජර්මනියේ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වූ ජර්මන් හෙද නිලධාරියකුට හදවත් රෝගී ඖෂධ එන්නත 23 June 2016
බ්‍රිතාන්‍යයට තීරණාත්මක දවසක් උදාවෙයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන ජනමත විචාරණය අද පැවැත්වීමට නියමිතය. බ්රි 23 June 2016
උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව තවත් මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි. පළමු අත්හදා බැලීම අසා 22 June 2016
රතු මුහුදේ දූපත් දෙකක් සෞදියට දෙන තීන්දුව ඉවතට රතු මුහුදේ ඊජිප්තුවට අයත් දූපත් දෙකක් නැවත සෞදි අරාබිය වෙත පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අවලංගු කරමින් ඊජිප්තුවේ විනිසුරුවරයකු 21 June 2016
ඉන්දියා මහ බැංකු ලොක්කා අස්වෙයි ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වන විරෝධය හමුවේ ඉන්දියා මහා බැංකු අධිපති රගුරාම් රාජන් තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විදෙස 21 June 2016
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ලැබීමට සුදුසුකම් ලබා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාය 21 June 2016
ප්‍රංශ පොලිස් භටයා අගමැතිටත් අතට අත නොදෙයි ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය 17 වැනි සිකුරාදා මරණයට පත් පොලිස් යුවළගේ අවසන් කටයුතු දහසක් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු 20 June 2016
තුර්කියට එන්න හැදූ සිරියානුවන් අටකට වෙඩි තුර්කි දේශ සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ සිරියානුවන් 8 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා කියයි. මිය ගිය අය අතර ළමයින්ද වෙ 20 June 2016
කාබුල් බෝම්බයට 14ක් බිළි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ප්‍රහා 20 June 2016
ඊජිප්තු යානයේ කළු පෙට්ටිය හමුවෙයි පසුගිය මැයි මාසයේ දී මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ඊජිප්තු ගුවන්යානයේ සුන්බුන් හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඊජිප්තු පර් 17 June 2016
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක් ඝාතනය කරයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස් (41) ඇගේ ඡන්ද කොට්ඨාසයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය බව එරට වාර්තා පවසයි. බ්රිතාන්&z 17 June 2016
වෙනිසියුලාවේ උද්ඝෝෂකයෝ 400ක් අත්අඩංගුවට වෙනිසියුලාවේ ඊසාන දිග සුක්රේ ප්‍රාන්තයේ අගනගරය වන කුමානා හි වෙළඳසල් කොල්ලකමින් උද්ඝෝෂණයේ යෙදුණු 408 දෙනකු අත්අඩංගුවට ගත් බව විද 16 June 2016
මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙක් අත්අඩංගුවට කළු සල්ලි සුදු කිරිමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා එල්ල වූ මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර 15 June 2016
දරුවා පියා ඉදිරිපිටදීම කිඹුලාට බිලි ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඔර්ලෙන්ඩො හි ඩිස්නි නිවාඩු නිකේතනය ආසන්නයේ කලපුවකදී වයස අවුරුදු දෙකක දරුවකු කිඹුලකු විසින් ඩැහැග 15 June 2016
පැරිස් නුවර පොලිස් නිලධාරියාටයි බිරියටයි පිහි පහර ප්‍රංශයේ පැරිස් නුවර දී පොලිස් නිලධරයකු හා ඔහුගේ බිරිය ඔවුන්ගේ නිවසේ දී පිහියෙන් ඇන මරා දමා ඇතැයි විදෙස් වාර්තා පවසයි. අයිඑස් ස 14 June 2016
පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තාන ද 14 June 2016
චීන ගුවන්තොටුපොළක පිපිරීමක් චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිපිරීමකින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ගුවන්තොටුපළේ ගොඩබ 13 June 2016
‘බලු මස් එපා‘ සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන් අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක 13 June 2016
විදෙස්ගත ලාංකිකයන්ට ගුවන් බලපත් ජුනිමස 01 වැනිදා සිට ගුවන් ගමන් බලපත් නොමැති විදේශගත ශ්‍රීලාංකිකයන්ට එම බලපත් ලබා ගැනීමට හැකි චක්‍ර ලේඛනයක් විදේශ අමාත්‍යාංශය 12 June 2016
ඇමරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 50ක් මරුට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝහි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියය 12 June 2016
මව ගින්නට බිලිවෙයි : දරුවෝ වතුරට බිලිවෙති ඇමරිකාවේ ශාන්ත ලුවි හි කාන්තාවක් විසින් තම නිවස ගිනිගැනීමට පෙර සිය දරුවන් දෙදෙනා නාන බේසමක් තුල ගිල්වූ සිද්ධියක් වාර්තා වූ අතර එම 12 June 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026