IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


“චීනය හොරකම් කළ යාත්‍රාව අපට එපා“

චීනය සොරාගත් ‍ඩ්‍රෝන යාත්‍රාව තමන්ට අවශ්‍ය නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු මේ සම්බන්ධයෙන් චීනයට සොරකම් කිරීමේ චෝදනා  එල්ල කරයි.

තමන් චීනය හා එකඟතාවකට පැමිණි බවත් එම ඩ්‍රෝන යානාව නැවත භාර දීමට චීනය තීරණය කර ඇති බවත් ඇමෙරිකා රජය පවසයි.

ඇමෙරිකා මුහුදු ඩ්‍රෝන යාත්‍රාවක් පසුගිය බ්‍රහස්පතින්දා(15) දකුණු චීන මුහුදේදී චීනය තම භාරයට ගත්තේය.

මෙම සිද්ධිය චීනය හා ඇමෙරිකාව අතර දශක ගණනාවක් තිස්සේ සිදු වූ වඩාත් බරපතල මිලිටරි ගැටුම් අතර මුල් ස්ථානයක් ගන්නා බව විචාරකයෝ කියති.

(ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පලකළ ට්විටර් පණිවුඩ)

Untitled-1 Untitled-2

(බීබීසී)



අදහස් (0)

“චීනය හොරකම් කළ යාත්‍රාව අපට එපා“

සිරිල් Tuesday, 20 December 2016 03:28 AM

අපි දන්නෙ නැහැ කොහේදි අල්ලාගත්තද කියලා. චීන මුහුදෙදි අල්ලාගත්ත නම් ඒ වේලාවෙදිම වෙඩි තබා විනාශ නොකරපු එකේ වැරැද්ද තමයි අපිට පේන්නෙ. (නි)

:       0       0

කසුන් Monday, 19 December 2016 06:56 AM

මම හිතුවේ ලංකාවේ විතරයි කියලා ඕවා වෙන්නේ (නි)

:       0       0

කපිල Tuesday, 20 December 2016 05:17 AM

බලන්න ලංකාවේ කීදෙනෙක් ඇමෙරිකාවට කඩේ යනවද කියලා. ජාතික ආරක්ෂාව ඇමරිකාවට වගේම චීනයටත් වැදගත්. චීන යානයක් ඇමෙරිකන් මූහුදෙදි හමුවුණොත්...? (නි)

:       0       0

සිල්වා Monday, 19 December 2016 07:55 AM

මේ කතාව ඇමරිකාවේ ලැජ්ජාව වසා ගැනීමට කියපු කතාවක්. චීන මුහුදු කලාපයට බලහත් කාරයෙන් ඇතුළු වූ විට චීන නාවික බලකාය විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවා. මම දකින්නේ චීනය නිසි නිතිය ක්‍රියාමක කළ බවයි. ඇමරිකාව ලැජ්ජාව වසා ගැනීමට මෙවැනි ප්‍රකාශ කළාට ඔවුන්ට හිතන හිතන විදියට ලෝකේ කරක් ගහන්න බැරි බව දැන ගත යුතුය. (බ)

:       0       0

ජයාත් Monday, 19 December 2016 08:14 AM

චීනට මේක කළු පැල්ලමක්. දැන් ඉතින් ඕකේ තාක්ෂණය කොපිකරයි අගේට (නි)

:       0       0

හිමාල් Monday, 19 December 2016 10:41 AM

සිල්වා, මේ ඩ්‍රෝන යානය අත්අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර සීමාවේදී.

:       0       0

ලක්ෂ්මන් Monday, 19 December 2016 11:46 AM

ඉල්ලගෙන පරිප්පු ක්නනද කොහෙද හදන්නේ. (නි)

:       0       0

විශ්ව Tuesday, 20 December 2016 11:22 PM

නියමයි අශිකා. ඔයා හරි (නි)

:       0       0

සිල්වා Monday, 19 December 2016 01:45 PM

හිමාල්, දකුණු ඉන්දියානු ධීවරයෝ කියන්නෙත් ඕක තමයි. අපේ මුහුදු කලාපෙට ඇවිල්ලා කරන දේ දන්නවනේ (නි)

:       0       0

අකිල Wednesday, 21 December 2016 07:51 AM

කපිල, චීනෙට කඩේ යන අයත් ඉන්නවා ඉතින්. (බ)

:       0       0

නුවන් Monday, 19 December 2016 02:02 PM

සිල්වා, දන්න දෙයක් කතාකරන්න. මේක සාගර දත්ත විශ්ලේෂණය සඳහා යවපු යානයක්. අත්අඩංගුවට අරන් තියෙන්නෙ ජාත්‍යන්තර මුහුදි සීමාවේ. චීනයත් එ්ක පිළිගෙන තියෙනවා. එ්කයි ආපහු දෙන්න හදන්නෙ (නි)

:       0       0

අශිකා Tuesday, 20 December 2016 11:12 AM

චීනය යනු බෞද්ධ රටක් සහ අපේම ආසියාතික රටක් , ලොව ජනගහනය සහ තාක්ෂණය අතින් ඉහළම රටක්,ඒ වගේම ඔවුන් අපේ ළඟම හිතවත් රටක් එය ඉතාමත් ඇත අතීතය දක්වා විහිදෙනවා,මෙතන ඉතිහාසය සහ චීනයේ සීඝ්‍ර දියුණුව මෙන්ම බලවත් බව,නොදන්නා හරකුන් පිරිසක් සිටින බව නම් පැහැදිලි (බ)

:       0       0

රංග Tuesday, 20 December 2016 12:06 PM

චීනෙට ඇගිලි ගහන්න ඇමරිකාවට බැහැ (හේ)

:       0       0

ගුණපාල Monday, 19 December 2016 05:34 PM

චීන්නු තමයි ලෝකේ ඉන්න ලොකුම හොරු. ඔවුන් ඕනෑම නිර්මාණයක් හොරකම් කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව (නි)

:       0       0

ලංකා Monday, 19 December 2016 08:08 PM

මොවුන් චීනේ ඔත්තු සොයන්න ගිහිල්ලා අහුවෙලා. ඇමරිකාව ලැජ්ජාව වසා ගැනීමට දැන් බේගල් කියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site